(ඉෂාන් සංජීව)
සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුප් ගැටළුව විසදා දෙන්නයි ඉල්ලමින් කොටුව දුම්රියපළ ඉදිරිපිටින් විරෝධතා පා ගමනක් අද (9) ඇරඹුහ.
එහිදි කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට කොටුව ලෝටස් වටරවුම දක්වා පා ගමනින් විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් විරෝධතාකරුවෝ පා ගමනේ නිරත වුහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ විශ්‍රාමිකයන්ගේ පාගමනක්
asiri Monday, 09 October 2017 09:05 AM
ඉතින් අපිට මොකෝ.. එයාලගේ කැමැත්තනේ
sajani Monday, 09 October 2017 09:48 AM
මේ වගේ මිනිස්සුන්ගේ දුක දැනෙන්නෙ දෙමව්පියන් ඉන්න හරි එහෙම හිටපු හරි දරුවන්ට විතරයි.
jana Monday, 09 October 2017 09:59 AM
අනේ රට ඉදලා අවුර්දු 12 දුක් විදිනවා ගෙයක් හදාගන්න . මටත් හිතයි ලංකාවට ගිහිල්ල කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක් දක්වන්න .
sahan Monday, 09 October 2017 01:36 PM
වැඩ කරන කාලෙදිත් පින් පඩි කාලා, පැන්සන් ගියාට පස්සෙත් රටට බරක්, අනේ අපේ රටේ පුද්ගලික අංශයේ සේවකයෝ මොන දුකක් විදගෙන වැඩ කරනවද ,
ධම්ම Tuesday, 10 October 2017 03:52 AM
අම්මට තාත්තාට සහන් වගේ කතාකරන දරුවෝත් ඉන්නවා. ඒ වරද පැටවෙන්නෙත් හදපු දෙමාපියන්ටම තමා.
jason Tuesday, 10 October 2017 04:55 AM
සහන් වගේ දරුවෝ අම්මව....තාත්තාව වුනත් විකුණනවා හොඳ මිලකට ආවොත් ..... ලැජ්ජයි මහත්තයෝ ......
mahinda Tuesday, 10 October 2017 08:00 AM
ප්‍රශ්න නැත්තේ කාටද? එත් ඉතින් මේ අය රඟපාන්නේ දේශපාලන හේතුවකට නම්, අනේ පව්.