තාක්ෂණ පීඨයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙසත් සරසවියේ සියළු අධ්‍යයන හා සුබසාධන ගැටළු විසඳන ලෙසත් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රජරට විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් අද (17) කොළඹ වොඩ් පෙදෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී පැවැත්විණි.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රජරට සිසුහු වොඩ් පෙදෙසේ උද්ඝෝෂණයක
ගාමිණී Wednesday, 18 July 2018 04:09 AM
විවිධ රජයන් විසින් උසස් අධ්‍යාපන අචස්ථා පුළුල් කරන්න කියල හැමතැනම ප්‍රමිතියක් නැති , පහසුකම් නැති විශ්ව විද්‍යාල සහ පිඨ අරින්නන්වාලේ ඇරපු එකේ විපාක තමයි අද විඳින්න වෙලා තියෙන්නේ.
වීර Wednesday, 18 July 2018 09:43 AM
අයියෝ පුදුම කරුමයක්... මිනිස්සු මහපාරේ ගෙවන්නේ. ප්‍රධාන රෝහල් ළඟ මේ කොමිෂන් සභාව තියෙන්නේ. උද්ඝෝෂණ නවත්තන්න බැරිනම් මේ කොමිෂම කොහේ හෝ පාලු තැනකට ගෙනියන්න.
tommy Wednesday, 18 July 2018 10:56 AM
මේ ආණ්ඩුව සියලු උද්ඝෝෂණවලට ඉඩදී උඩ බලාගෙන සිටියි. ඒවායින් සාමාන්‍ය මහජනයාට සිදුවන හිරිහැර ගැන කිසිම තැකීමක් නැහැ. මේ උද්ඝෝෂණ වලින් රෝහලට යන එන අයට කොතරම් කරදරයක් සිදුවෙනවාද? මැති ඇමැතිවරු සාමාන්‍ය ජනයා යන රෝහල්වලට නොයන බැවින් මේවා නොදනී. මේ කාලකන්නි උද්ඝෝෂණවලට වෙන තැනක් දෙනවා යැයි හැමදාම කියනවා විතරයි... නමුත් කිසිදෙයක් සිදුවන්නේ නම් නැහැ...
Nalini Thursday, 19 July 2018 06:40 AM
මේවායේ නායකයෝ බටහිරට ගිහින් ඉගෙන ගන්නයි අහිංසකයන් දක්කන්නෙ.