IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


රට පුරා රාමළාන් සමරයි

( ලහිරු හර්ෂණ ) 

ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන  රාමළාන්  හෙවත්  ඊදුල් ෆිතර් උත්සවය අදට  (05) යෙදී තිබේ.

ඊයේ (04) නව සඳ  දැකීමෙන් පසු අද (05)  උපවාසය අත්හළ ඔවුහු  කොළඹ මහ පල්ලියේ දැනුම්දීමෙන් රාමළාන් උත්සවය පැවැත්වූහ.
 
මෙහිදී ප්‍රධාන යාච්ඤා මෙහෙය ඉමන් වජිහුදීන් මවුලවිතුමන් විසින් කොළඹ මහ පල්ලිය වන දවටගහ පල්ලියේ දී අද උදෑසන පවත්වන ලදී.  යාච්ඤා මෙහෙය පැවති අවස්ථාවේ පල්ලියට විශේෂ ආරක්ෂාවක් ද  සපයා තිබිණි.
 
දිවයින පුරා පැවැති රාමළාන් උත්සව පහත ඡායාරූප පහත දැක්වේ. 

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

කොළඹ දවටගහ පල්ලියේ ප්‍රධාන යාච්ඤා මෙහෙය

(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)
අම්පාර එරගම අල්/අශ්රප් ක්‍රීඩාංගණය

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ,   සුදත් එච්. එම්. හේවා සහ   ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය 

(ඡායාරූප - රොමේෂ් මධුෂංඛ) වවුනියාව



අදහස් (8)

රට පුරා රාමළාන් සමරයි

Naushad Wednesday, 05 June 2019 08:47 AM

ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජනතාවට ඉතා ප්‍රීතිමත් ඊදුල් ෆිතර් උත්සවයක් ප්‍රර්ථනා කරමි.

:       981       433

Dayan Wednesday, 05 June 2019 09:26 AM

අපි ඔබලාට විරුද්ධ නෑ. මෝඩ මිනිසුන් කල දේට ඔබලා පලි නෑ. අපි සමගියෙන් මේ රටේ එකාවන්ව ජීවත්වෙමු.

:       834       710

Raveendra Wednesday, 05 June 2019 10:01 AM

සියලුම මුස්ලිම් බැතිමතුන්ට සුබ රාමසාන් උළෙලක් වේවා!!

:       822       746

Hafeel Wednesday, 05 June 2019 10:39 AM

බොහොම ස්තූතියි ඩයාන්, රවීන්ද්‍ර. ඔබ සෙමට සුබ අනාගතයක් වේවා.

:       67       103

විජිත් Wednesday, 05 June 2019 10:42 AM

සියලුම ශ්‍රී ලංකික මුස්ලිම් බැතිමත් සහෝදර සහෝදරයින්හට සුභ රාමලාන් උළෙලක් වේවා.සියවස් ගණනක සිට පැවතෙන සිංහල,මුස්ලිම්,දෙමල සහෝදරත්වය,සහජීවනය චිරාත් කාලයක් පවතීවා.

:       874       840

AsankaWednesday, 05 June 2019 12:12 PM

සියවස් ගණනක සිට පැවතෙන නිසාද තුන් දෙනෙකුට යන්න කිවම ඔක්කොම ගියේ

:       331       838

Shaf Wednesday, 05 June 2019 11:59 AM

බොහෝම ස්තුතියි... දයාන්, රවීන්ද්‍ර, විජිත්... ඔබ වගේ අයගේ කමෙන්ට් බලද්දී ඇත්තටම අපිට සතුටුයි.

:       30       137

RamsiFriday, 07 June 2019 04:42 PM

ඒ වුණාට ඔයාලගේ ඇමැතිලාගේ වැඩ දැක්කාම ඇත්තටම අපිට දුකයි.

:       25       48

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6549 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site