IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම්

 

(ඡායාරූප - ඉෂාන් සංජීව)

(ඡායාරූප-ලහිරු හර්ෂණ)

සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසු රට පුරා පවතින අනාරක්ෂිත තත්වය හේතුවෙන් මේ දිනවල රට පුරා  ආරක්ෂාව තර කර සෝදිසි මෙහෙයුම් සිදු කෙරේ.

එමෙන්ම කොළඹ  නගරයේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.

කොළඹ නගරය අවට ආරක්ෂක අංශ පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන අයුරු  ඡායාරූප වලින් දැක්වේ. 



අදහස් (3)

රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම්

sirimal Thursday, 25 April 2019 09:56 AM

නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල හෝ කොළඹ අවට අධි බලති පුපුරන ද්‍රව්‍ය පිරවූ විශාල වාහනයක් යොදා ගනිමින් දැවැන්ත පිපිරීමක් ඇතිකිරීමට යන බවට අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් ප්‍රකාශයක් කර ඇතිබවට අන්තර් ජාලය හරහා ප්‍රචාරයක් සංසරණය වෙමින් පවතී. මෙහි ඇත්ත නැත්ත විමසා බැලීමේ ක්‍රමවේදයක් නැත.

:       0       0

shan Thursday, 25 April 2019 11:27 AM

කරුණකර මේ නිලදරීන්ට පුපුරන ද්‍රව්‍ය හදුනා ගන්න උපකරණ ලබා දෙන්න. අප මේ කාර්ය බාර දී ඇත්තේ අපේම සහෝදරයන් වෙතයි ඔවුන්ගේ ආරක්ෂාව ගැන අප මේට වඩා අවදනක් යෙදවිය යුතුය. ගමන් මලු පාර්සල් අවුස්සමින් මේවා පරීක්ෂා කරන එක ඔවුන්ට විශාල ජීවිත අවදානමක්. තවද වාහන වල ඇති සියලු තැන පරීක්ෂා කිරීම අපහසු මෙන්ම අධි අවදානම් රථයේ හෝ ගමන් මල්ලේ කොතැනක සගවා තිබුනද එය පහසුවෙන් සොයා ගත හැකි ආකාරයට මේ කාර්ය භාර දෙන්න අපව ආරක්ෂා කරනවා මෙන්නම මොවුන් රැක ගැනීම සියලු දෙනාගේම වගකීමයි.....

:       0       0

Asoka Thursday, 25 April 2019 02:26 PM

හමුදාවට හා පොලිසියට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබාදෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 746 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2087 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site