(ප්‍රියානි මංගලිකා)
කොරෝනා වයිරස තත්වයෙන් රටම වෙලී ඇති මොහොතක මහව, නිකවැරටිය කලාපයේ ගොවීන් වගා කළ අක්කර දහස් ගණනක රටකජු යායන්හි මේ වන විට මල් පූදිමින් පවතී.
අඳුරු මොහොතක ඉසුරු සොයා ගිය ගොවීන් තව නොබෝ දිනකින් සෞභාග්‍යයේ රන් අස්වනු නෙළනු ඇත.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රටකජු යායේ මල් පීදේ
Nuwan Friday, 08 May 2020 09:25 AM
"ගොවීන් තව නොබෝ දිනකින් සෞභාග්‍යයේ රන් අස්වනු නෙළනු ඇත." ඕව විකුණා ගන්නේ කොහොමද කියන එක ඔහේ දන්නේ නැතුව ඇති!
Ile Friday, 08 May 2020 10:01 AM
"රජකජු" කියලා ජාතියක් ගැන ඇහැව්වෙත් අදයි. පෙනුමට නම් රටකජු වගෙයි.
kapila Friday, 08 May 2020 11:40 AM
ඉහත ඡායාරූපයන්හි දක්වා ඇත්තේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දිවුල්ලෑගොඩ කෘෂිකර්ම උපදේශක බලප්‍රදේශයේ ගොන්නගස්වැව ග්‍රාමයේ වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මෙම යල කන්නයේ ඉදිරි රටකජු බිජ අවශ්‍යතාවය සඳහා පිහිටුවන ලද රටකජු බිජ ගොවිපල් වන අතර දිවුල්ලෑගොඩ කෘෂිකර්ම උපදේශක කාර්යාලයේ කෘෂිකර්ම උපදේශිකා ශානිකා බණ්ඩාර මහත්මිය විසින් දරන ලද උත්සාහයක ප්‍රතිඵලයි. මෙම කොරෝනා වසංගතය පවතින කාලයක කැපවීමෙන් නිහඬව කෘෂිකර්ම ව්‍යාප්තියේ යෙදෙන ඇය මෙන්ම කෘෂිකර්ම උපදේශකවරුන් බොහොමයකි. ඔවුන් අගය කරනු වස් මෙවන් පුවත් නිසි සැලකිල්ලෙන් ප්‍රචාරය කරන්නේනම් නම් වඩා හොඳ බව සඳහන් කරමි.
ධම්ම Friday, 08 May 2020 03:07 PM
ඉස්සර ගොවීන් නම් කරේ හෝ හිසේ රෙදිකඩක් දාගෙන හිටියා. මේ ගොවීනුත් එවන් දෙයක් පාවිච්චි කළා නම් මේ කොරෝනා කාලයේ එය මුඛ ආවරණයක් ලෙස භාවිතා කරන්න තිබුණා.
chandima Friday, 08 May 2020 06:54 PM
තුට්ටු දෙකට නම් දෙන්න එපා, දිනපතා මිල ඉහල යමින් පවතිනවා. අද ජාත්‍යන්තර මිල මෙහෙමයි,