IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


රත්නපුරයත් උසස් පෙළ විශිෂ්ටයන් බිහි කරයි

2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පත්බේරියේ මුනින්දවංශ හිමියයෝ හිමිකර ගත්හ.

වාණිජ අංශයෙන් දිවයිනෙන්ම පළමු තැන හිමිව ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දුලානි රසන්තිකා ශිෂ්‍යාවයි.

රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයේ මැදලගම කන්කානම්ලාගේ ලක්‍ෂිත චතුරංග මැදලගම ශිෂ්‍යයා මෙවර උසස් පෙළ ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන් ම පළමුවන ස්ථානය ලබා තිබේ.

(ඡායාරූප - තුෂාර හෙට්ටිආරච්චි/ ක්‍රිෂාන් ජීවක ජයරුක්/ අජිත් ලාල් ශාන්තඋදය)



අදහස් (2)

රත්නපුරයත් උසස් පෙළ විශිෂ්ටයන් බිහි කරයි

sampath Thursday, 28 December 2017 08:01 AM

ඔබ සියලු දෙනාටම සුබපතමි එසේම දිස්ත්‍රික්කයෙන් පළමුවෙනියා වීම මතම නොසිට වෙනදාටත් වැඩ කැපවීමෙන් ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා සුදානම් වන ලෙසත් කාරුණිකව ඉල්ලමි .මගේ පුද්ගලික අත්දෙකීමක් නිසා මම මෙය සදහන් කරමි විශේෂයෙන්ම පරිගණක දෙනුම සහ විෂය ක්ෂේත්‍රයට අදාල ඉංග්‍රීසි දෙනුම (මෙය සාමාන්‍ය ඉංග්‍රීසි දෙනුම නොවේ) වැඩි දඅයුණු කර ගෙනීමට කටුතු කරන්න.....................

:       0       486

nimal Thursday, 28 December 2017 07:48 PM

ඔබ සැමට සුබ පතමු. මෙය උත්සාහයෙන් ගත් ජයග්‍රහණයක් ලෙස සිතන්න. හාමුදුරුනමක් වැඩිම ලකුණු ගැනීම් තවත් සතුටකි. මෙය අවුරුදු 25 ට පසුව සිදු වූවකි. මීට පෙර මෙම ලකුණු ගත්තේ 1992 දී කඹුරාවල රේවත හාමුදුරුවන්ය. උන්වහන්සේ අද ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක උපදේශකයකු මෙන්ම කථිකාචාර්යවරයෙකි. කලා විෂය හදාරා විද්‍යාපති උපාධියද ලදහ. ඒ සම්පත් සදහන් කළ ඉංග්‍රීසි සහ පරිගණක දැනුම නිසාය. රට බබළවන්න ඔබට ශක්තිය ලැබේවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site