IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


රෝද දෙකම ගැලවී බසය වෙල්යායේ නවතී


(ඡායාරූප - පාලිත ආරියවංශ)

බදුල්ල සිට කෙළඹ බලා ධාවනය වු පුද්ගලික බසයක් හල්පේ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරලීමෙන් එහි ගමන් ගත් මගීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

 



අදහස් (8)

රෝද දෙකම ගැලවී බසය වෙල්යායේ නවතී

janahitha Saturday, 06 March 2021 07:12 AM

99න් බේරිලා තියෙන බස් රථ නඩත්තුවේ හොඳකම තමයි.

:       0       15

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 06 March 2021 07:14 AM

කොහොමද තාක්ෂණයෙන් ප්‍රමිතිය හරිහැටි නැති වාහනවල හැටි... දුවනවා විතරයි. මේවා ගැන ප්‍රවාහන අංශ මීට වඩා ක්‍රියාශීලී වියයුතුයි. මුදල් ගෙවා තමයි මිනිසුන් මේවායේ යන්නේ.. ඒත්, මරුවා සහ වාසේ වගේ තමයි මේවායේ යෑම...

:       0       27

RaveendraSaturday, 06 March 2021 09:52 AM

ඔබගේ අදහස් නිවැරදිය. රෝද කැරකෙනවා නම් ගාන කපාගෙන ගමන ගියා.. ප්‍රමිතිය ගැන බොබිලොත් නිදහස්. අපි රථය පරීක්ෂාකරන අවස්ථාවේ රථය "200%ක්" ප්‍රමිතියටම තිබුණු ලෙසා ඇඟ බේරාගත හැක. අවසානයේ මිනිසුන් මුදල්ද ගෙවා ජිවිතයෙන්ද වන්දි ගෙවනු ඇත. නොඑසේ නම් සදහටම අබ්බගාතයින් වනු ඇත...

:       0       13

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 06 March 2021 01:35 PM

ස්තූතියි .. රවීන්ද්‍ර මහතාණෙනි...,

:       0       0

Pradeep Saturday, 06 March 2021 08:22 AM

ඇති හෙලකට නොවැටී බේරුණා. බොහෝමයක් බර වාහනවලට යෝග්‍යතා සහතික නිකුත් කරන්නේ අදාල වාහනය නිසි පරීක්ෂාවකින් තොරවයි. සමහර විට වාහනය දකින්නේවත් නැතුව යෝග්‍යතා සහතිකය නිකුත් කරනවා, සන්තෝසම් මුදලක් දුන්නාම. ඉතිං වාහන වලට මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි. අවසානයේ අසරණ මිනිස්සු තමයි විනාශ වෙන්නේ.

:       0       16

beau Saturday, 06 March 2021 10:11 AM

ආණ්ඩුව සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනයා බිල්ලට දෙනවා ඒ අයගේ වැඩ හරියට නොකර. අයියෝ මෙහෙමත් ආණ්ඩුවක්. පාණ්ඩුව හැදිලද මේ අයට...?

:       7       9

Ishan Saturday, 06 March 2021 02:48 PM

මේඩ් ඉන් ඉන්දියා... !!!

:       0       0

janabala asamagi Sunday, 07 March 2021 03:42 AM

රනිල්, සජිත් මහත්වරුන්ගේ ආණ්ඩුවක් තිබුණා නම් රෝද ගැලවෙන්නේ නැහැනේ. ඒවා සවියට කැරකෙනවා.. අපූරුවට තියෙනවා. මෙහෙමත් ආණ්ඩුවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 517 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2054 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site