රිමාන්ඩ් භාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (7) පාර්ලිමේන්තු සැසි වාරයට පැමිණි අවස්ථාවේ දී තම 47 වැනි උපන්දිනය නිමිත්තෙන් කේක් කපා හිටපු ජනපති ඇතුළු මන්ත්‍රීන් හා සිය බිරිඳ හා පවුලේ අය සමග එය සැමරීමට එක්විය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු භෝජනාගාරයේ දී ඔහු වෙනුවෙන් එය සංවිධානය කර තිබිණි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
රිමාන්ඩ් භාරයේ සිටින විමල් පාර්ලිමේන්තුවේදී උපන්දිනය සමරයි
Nilmina Tuesday, 07 March 2017 11:30 AM
මේ වගේ සක්කිලි මිනිස්සුන්ට ලැජ්ජාවක් කියල දෙයක් නැති බව මනාව පෙනෙනවා
ධම්ම Tuesday, 07 March 2017 01:22 PM
සුබ උපන් දිනයක් වේවා හිටපු ඇමතිතුමා!
කෝකිලා Tuesday, 07 March 2017 01:32 PM
මෙහෙමත් විකාර.
මහින්ද මාදම්පගේ Tuesday, 07 March 2017 01:33 PM
මන්ත්‍රී කියලා අමුතු නිදහසක්! හිරේ ඉන්න කෙනා හිරේම හිටපුදෙන්
ajith Tuesday, 07 March 2017 03:03 PM
අනේ ඉතින් මේවා කාට කියම්
Chanak Los Angeles Tuesday, 07 March 2017 03:49 PM
ඔක්කොම හොරු
අරුණ Tuesday, 07 March 2017 04:57 PM
හොරු ටික එකතු වෙලා සමරනවා. හොර අලි දෙටුවත් ඔය ඉන්නේ අලි බේබි සමඟ
nandalal da silva-pranshaya Tuesday, 07 March 2017 05:15 PM
දික්කසාද වෙන්න හදිස්සියක් නැති බව "වෙඩින් කේක් " ගිලිනවා වගේ උපන් දින කේක් ගිලින පින්තූර වලින් මනාව පැහැදිලි වෙනවා !! සහෝදර දෙපාර්ශවය "රයිගමයයි ගම්පලයයි " වගේ හොඳින් ඉන්නවා දැක්කම අපටත් සතුටයි !!!!!!
අනුර ඉලන්කෝන් Tuesday, 07 March 2017 06:32 PM
හිටපු ජනාධිපතිත් එහෙනම් වැටුණා විමල්ගේ තත්ත්වෙටම කනගාටුයි.
siri Tuesday, 07 March 2017 08:24 PM
ඔබට සුබම සුබ උපන් දිනයක් වේවා!!
channa Tuesday, 07 March 2017 09:38 PM
පාර්ලිමේන්තුවේ සිරකරුවන්ට රජ සැප ලබන්න පුළුවන්ද. මෙයා අවරුදු 10 වත් හිරේ යන්න ඕනෑ
හර්ෂ Wednesday, 08 March 2017 03:16 AM
කොයි උප්පැන්නේ තියෙන එකටද දන්නේ නැහැ මේ සැමරුම....
sachin Wednesday, 08 March 2017 03:38 AM
යුද්ධය අවසන් කිරීමට අභීතව සටන් වැදුණු විමල් අත්අඩංගුවට ගන්න හොද නැහැ. මිලියන 90 ක් කියන්නේ මහා ගානක්ද? ඒ කාලේ ජනාදිපති මන්දිරේ දවසක වියදම කීයද?
mahinda gamage Wednesday, 08 March 2017 03:39 AM
සාමාන්‍ය මිනිසකු රිමාන්ඩ් බන්ධනාගාර ගත වුනානම් ඔහුට මේවන් වරප්‍රාසාදයක් හිමිවනවාද? යම් චූදිතයකු රිමන්ඩ් බන්ධ නාගාර ගත වීමටවඩා පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනකු එසේ වීම අතර ඇති වෙනස කුමක්ද? සමයං මියනොගොස් පවතින මැතිවරන ක්‍රමයයටතේ වරදකරුවකු වීමට ප්‍රතම මන්ත්‍රී කෙනකුවූවා නම් ඔහුද මෙසේ කරනු ඇත.
susil Wednesday, 08 March 2017 04:25 AM
රටෙි නිතිය මෙිකදග මෙහෙමත් විකාර වැඩ හොරු සමග හෙලුවෙන් මෙි නිදහස අනික් රැදවියන්ට නැද්ද. නිතියේ දෙවිදුනි ඔබ නිදිද.
shafik Wednesday, 08 March 2017 04:39 AM
කවදා දැකපු විකාරද මේ
bo Wednesday, 08 March 2017 06:01 AM
ලැජ්ජා නැහැ
sam Wednesday, 08 March 2017 06:10 AM
පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා උසාවියෙන් අවසර දෙන්නේ පාර්ලිමේන්තුවේ විවාද වලට සහභාගී වීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම වැනි රාජකාරිමය කටයුතු වලට මිසක් පාටි දාන්න නොවේ .
WEERASINGHE Wednesday, 08 March 2017 06:24 AM
ලබන ආත්මෙදිවත් ප්‍රර්ථනා කරන්න ඕන ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තුවට යන්න ලැබෙන්න කියලා
Lakvidu Wednesday, 08 March 2017 06:30 AM
තොත්ත බබා...
husen mohamed Wednesday, 08 March 2017 07:52 AM
පාර්ලිමේන්තු කොමිඩි. ඔය වගේම විමල්ගේ තව උපන්දින දෙකක් විතර සමරන්න පුලුවන්වෙයි.
manjula Wednesday, 08 March 2017 10:23 AM
අනේ අර comments දාපු අය ඉන්නේ ලංකාවේද එහෙම නැත්තනම් වෙන රටකද.?
Sriya Wednesday, 08 March 2017 10:34 AM
අමුතු නීතියක් බලපාන්නේ පංචායුධ හින්ද වෙන්න ඇති.
ravin Wednesday, 08 March 2017 11:00 AM
අපෝ අපෝ ඔතන තැඹිලි ගෙඩියක් අඩුයිනේ.
ගීතිකා Wednesday, 08 March 2017 11:10 AM
අලි බබයි හොරු හතළිහයි ඔය ඉන්නේ
sukumaaran Wednesday, 08 March 2017 02:04 PM
අනේ හැබැවටම මෙහෙමත් විකාර, ඇප ඉල්ලුවේ දුවට සාන්කාවය් කියල. මොන විකාරද? මොනවද උපන්දිනේට තෑගි අර බෙහෙත් ද?