ලග්ගල ඉපැරැණි ජන සංස්කෘතික අංගයක් වූ ‘රාවණ මහ යක්කම‘ මෙවර ද රණමුරේ විහාරස්ථාන භූමියේදී පැවැත්විණි.
රාවණා රජු වර්තමානයෙදීත් බණ්ඩාර දෙවියන් නමින් විමාන ගතව ජනතාව ආරක්ෂා කරන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ අනුව විවිධ ආයුධ පේ කිරීම , පෙරහර පැවැත්වීම ගම්මුන්ට ආරක්ෂාව ලබාගැනීම සදහා දෙවියන් ආරුඪ කිරීම මෙහිදී සිදුකරේ .
මෙම ‘‘රාවණා යක්කම’’ පරම්පරා ගණනාවක සිට පැවැත එන දෙයක් වන අතර මෙය චාරිත්‍රානුකූලව සෑම වසරකදීම පැවැත්වේ
රණමුරේ විහාරස්ථානයේ විහාරධිපති හිමියන් ඇතුළු යක්කම ‘ගමේ දහ දෙනා ‘ කණ්ඩායම මෙම ශාන්ති කර්මය සංවිධාන කර තිබු අතර ලග්ගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පොලිසිය, ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
(මහේෂ් කිර්තිරත්න)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘රාවණා යක්කම‘
rasika Friday, 05 October 2018 10:00 AM
යක්කමට පුළුල් ප්‍රචාරයක් ඕනේ
ravi Friday, 05 October 2018 12:56 PM
අපේ රටේ මිනිස්සු තාම ජීවත්වෙන්නේ අවුරුදු 5000 කට විතර පරණ යුගයක !!! එයාලා තාම 21..වෙනි ශත වර්ෂයට පැමිණිලා නැහැ.
ලහිරු ගයාශාන්Friday, 05 October 2018 08:08 PM
සංස්කෘතියට අයිති සමාජය අවැඩක් සිදු නොවන දෙයක් නම්, එයින් වින්දනයක් හෝ අධ්‍යාපනික දෙයක් ලැබෙනවානම් මම නම් හිතන්නේ නෑ ඒක අවුරුදු 5000ක් පරණ උනත් ප්‍රශ්නයක් වෙයි කියලා. මේ ලෝකේ හැම දෙයක්ම දැනුම හෝ ආගම පාදක කරගෙන යන්න ඕනේ නෑ.
OMGSunday, 07 October 2018 06:05 AM
හොද ප්‍රතිචාරයක්.
dasunSaturday, 06 October 2018 03:41 AM
එංගලන්තයේ සුද්දත් තාම ඔවුන්ට තිබෙන වසර 2000ක් විතර පරණ ඉතිහාසය අගය කරනවා. ඇමරිකාවට කියන්න අවුරුදු 250 වඩා ඉතිහාසයක් නැත. රවිටත් ඉතිහාසයක් නැත්නම් නිකම් ඉන්න. මොලේ නැතිකම වහ ගත්තාම ඇති.
kodda Saturday, 06 October 2018 06:10 AM
21 වෙනි ශතවර්ෂය ගැන ආඩම්බර වෙන්න රවී මහතාට තියෙන කරුණු මොනවද?