(ශාන්ත රත්නායක)
බන්ධනාගාර ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදින් මහතා කොවිඩ් -19 වයිරසයෙන් ආරක්ෂා වීමේ ඇඳුම් කට්ටලයකින් සැරසී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඒ, අද (22) මැති සබයේදී පැවැත්වෙන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය පිළිබද පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමට සහභාගී වීම සඳහාය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිෂාඩ් නිරෝධායන ඇඳුමින් පාර්ලිමේන්තුවට
Indika Thursday, 22 October 2020 02:03 PM
රජ විහිළු ඕයි...
kavinda Thursday, 22 October 2020 03:03 PM
මීඩියා ගැන අපි දන්නවා.
pradeepa Thursday, 22 October 2020 05:37 PM
තෑන්ක්ස් රිෂාඩ් ඔයාගේ හෙල්ප් එකෙන් ගොඩගියා. කොහොමද බැසිල්ගේ මොලේ.. ඔයා හෙට අනිද්දා ගෙදර යන්න. අපිට දැන් 69 ලක්ෂය හිටියත් එකයි නැතත් එකයි. එයාලා දැන් වැඩක් නැහැ.
BamunuarachchiFriday, 23 October 2020 02:17 AM
පුතාණෝට ජනතාවගේ කැමැත්ත ගන්න බැරි වුණා. බැසිල් පොහොට්ටුවට විරුද්ධ පුතාණෝගේ ගජ මිතුරන්ගේ කැමැත්ත ගත්තා. ඕවා තමයි දක්ෂකම්... එවැනි කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි නේද?
Anviksaya Friday, 23 October 2020 01:26 AM
මෙයා හඳට යන ගමන්ද?
Mr. Don Friday, 23 October 2020 02:59 AM
අන්න සිංහල, බෞද්ධ ආණ්ඩුවට වෙච්චි වැඩේ...
vikum Sunday, 25 October 2020 02:56 AM
69 ලක්ෂයටත්, සිංහල බෞද්ධ රාජ්‍ය සංකල්පයටත් ගෝඨාභය... නේද?
BamunuarachchiSaturday, 31 October 2020 12:03 AM
මේ ගොයියා පාර්ලිමේන්තුවට එන්නේ ඝෝඨාභය කියලා නොවෙයි රටේ ව්‍යවස්ථාවට අනුව. මෑන් නම් ගොට්ටෙක්...