IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා රණවිරු ස්මාරකයට උපහාර දක්වයි

දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා  අද(03) බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසළ රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට එක්වූයේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයක් මත ඒ මහතා ඇතුළු හමුදා නිලධාරීහු අද උදෑසන ලංකාවට පැමිණ සිටියහ.

ජෙනරාල් ඔලෙග් සල්‍ යුකෝව් මහතා හෙට (04) පැවැත්වෙන 72 වැනි නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී වීමට නියමිතය.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 

 



අදහස් (5)

රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා රණවිරු ස්මාරකයට උපහාර දක්වයි

Podilamaya Monday, 03 February 2020 03:13 PM

නිකන් විහිලු කතා ලියන්න එපා. මෙතුමාට ඕනෑ නම් ලෝකේ කුඩුකරලා දාන්න පුළුවන්.. එයාගේ බොස් කිව්වොත්.... අපේ රටට ආපු එක අපට කොච්චර හයියක්ද?

:       38       104

චතුෂ Monday, 03 February 2020 03:23 PM

රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතාට බුදු සරණයි..

:       9       57

විජිත් Monday, 03 February 2020 05:54 PM

අනේ මන්දා.. මේ හාදයා මෙහෙ ඇවිල්ලා... ඇමෙරිකන් ට්‍රම්ප්කාරයා යකාවෙලා ඇති... මොකක් හරි ලොකු මරාලයක් අපේ රටට පාත්වෙන්න ලඟයි. මතකද මේ අවුරුද්ද ලැබුව දවසේ ඉඳන්ම ලෝකයේ ප්‍රබලයින් යයි කියාගන්නා අය ආවා ගියා... අපි බලන් ඉඳිමු. කවුද අපේ රට පාවාදෙන්න යන්නේ කියලා. කවුරු වුණත් අපට ප්‍රශ්නයක් නැහැ. රට පාවාදීමට දඬුවම මරණය...!!! එය ගඩාෆිට වුණාවගේ මහා පාරේදී වුණත් විය හැකිය.

:       41       134

අමරේ Monday, 03 February 2020 08:13 PM

ලොකු රටවල් දෙකක් හරි තුනක් එකිනෙකා කොටා ගන්න වෙලාවක දමන ලොකු මිසයිලයක් වැරදිලා ඇවිත් දියවන්නාවේ ගවගාලට වැටුණොත්... ගවයින් 225ම සෙත්ත පෝච්චි... රටට නව උදාවක්... මේ මගේ නිදහස් දිනයේ පැතුමයි.

:       0       22

Bamunuarachchi Tuesday, 04 February 2020 12:42 AM

මේ සිංහල අපගේ රටයි.., අප ඉපදෙන, මැරෙන රටයි. අප හද පන ගැහෙන රටයි... මුළුලොව ඒ රටට යටයි. ඉහත සඳහන් සියල්ල පිළිබඳව වර්තමානයේ ගැඹුරින් සොයා බැලීමක් කලයුතුවේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34723 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site