IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රුහුණු කුමාරි පීලි පනී

(ඩී.ජී.සුගතපාල)

මාතර සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය බූස්ස ප්‍රදේශයේදී පිලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි

මේ හේතුවෙන් දුම්රිය ධාවනය බාධා එල්ල වී ඇති අතර බෙලිඅත්තේ සිට මරදාන බල ධාවනය වන ගාලු කුමාරි දුම්රිය ද මේ වන විට ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කර ඇත.

පිලිපැනීමට ලක්වූ රුහුණු කුමාරි දුම්රියේ සිටින කාර්යාල සේවකයන් ඇතුළු පිරිස රැගෙන ඒම සඳහා අලුත්ගම සිට බූස්ස දක්වා විශේෂ දුම්රියක් ධාවනය කරවූ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

(ඡායාරූප: ඩී.ජී.සුගතපාල)


(ඡායාරූප: ක්‍රිෂාන් ජීවක ජයරුක්)



අදහස් (3)

රුහුණු කුමාරි පීලි පනී

ජගත් ලියනගේ Monday, 15 August 2022 09:35 AM

දුම්රිය පීලි පැනීම ලංකාවේ නම් සාමාන්‍ය සිද්ධියක්. නමුත් අලුත් තාක්ෂණය එක්ක ඔහොම දේවල් නොවෙන්න වගබලාගත යුතුයි නේද? බලන්න කීදෙනෙක් අමාරුවේ වැටිලාද ඔය සිද්ධිය නිසා.

:       0       16

Kumar (Gulf) Tuesday, 16 August 2022 01:04 AM

never heard for years in 1960s now every 50 to 10 days time Derailing??? In good old days line foreman walk in Rail track every few hours time, now no one check the line, they are sleeping or gone to market to by things, no one can supervise them as they are union members.

:       0       1

Sunil Tuesday, 16 August 2022 11:02 AM

1963 සේවා අරඹද්දි ටෝකියෝ සහ ඔසාකා නගර අතර දාවනය වන, ජපානයෙ ශින්කන්සෙන් දුම්රිය මුලින්ම පීලි පැනීමකට ලක් වන්නෙ වසර 40කට පසුවයි. ඒ භූමි කම්පාවක් නිසා. එයට පසු එක් වතාවක් දුම්රියක් පීලි පැන තිබෙනවා. එය අපට හොද ආදර්ශයක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6532 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6225 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7656 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18302 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1274 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9452 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 296 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site