(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ මහ රෝහල අද පෙරවරුවේ දැඩි කාර්ය බහුල ස්වභායක් ගත්තේය. ගිලන් රථවලින් තුවාල කරුවන් ලහි ලහියේ රගෙන එන අයුරු දක්නට ලැබිණි.
බෙහෙත් ගැනීමට ආ පිරිස මෙන්ම වෙනත් රාජකාරී සඳහා පැමිණ සිටි පිරිස ද තමන්ගේ කටයුතු පසෙක ලා මහා අනතුරක් යැයි කත බහ කරන්න වූහ.
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල, වැරැල්ලවත්ත ප්‍රදේශයේදී මගී බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූවක් බවට ද කටකතාවක් පැතිර ගියේ ඒ අතරය. මාධ්‍යවාර්තා කරුවෝ ද වහවහා එම ස්ථානට ළඟ වන්නට වූහ.
වාහන දෙකක් ගැටිලා රෝගීන් කඩිනමින් රෝහලට රැගෙන යන අයුරුත් ක්ෂණිකව ප්‍රතිකාර ලබාදීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කරන අයුරු දෑස් නොහෙලා වට වී බලා සිටියහ.
අවසානයේ කාටත් සිද්ධිය වැටහිනි. හදිසි අනතුරකදී පොලිසිය සහන සේවකයන් හා රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළ යුතු ආකාරය පෙරහුරුවක් මගින් දැනුම් දැනුවත් කරන බව රෝහල් කාර්ය මණ්ඩලය දැනුම් දීමෙන් පසු ඇතැමුන්ට කේන්තිත් ගියාලු.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රෝහලේ රඟපෑමෙන් නගරයම තැති ගනී
Asanga Wednesday, 08 December 2021 02:01 PM
අනේ අනිච්චන්.., මෙහෙමත් නාටක කිව්වලු...
nuwanWednesday, 08 December 2021 03:03 PM
ඔබ රැකියාවක් කරනා කෙනෙක් නෙවේ වගේ .ඕනෑම පුද්ගලික හෝ කර්මාන්තශාලාවක මේ වගේ රියසල් 1 ක් කරනවා හැම අවුරුද්දේම .එය කාර්යක්ෂමතාව තියාගන්න කරන දෙයක් .ලෝකෙම පිළිගත් ක්‍රමවේදයක්
uddikaWednesday, 08 December 2021 03:45 PM
ඔව් ඒක හරි... අපි ගිනි නිවීම් සම්බන්ධව ගිනි නිවන හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ක කළ මේ වගේ සාර්ථක එකක්.. ගෙවල් වල ඉඳන් රට හදන අයට ඕවා තේරෙන්නේ නැහැ..
සුරංග Tuesday, 14 December 2021 07:19 AM
නාටක නොවෙයි මේවා අත්‍යාවශ්‍ය කටයුතු... මෙයින් කෙරෙන්නේ ක්ෂණිකව කටයුතු කිරීමට පුහුණුවක් දීමයි. මේවාට කේන්ති ගන්නේ මෝඩයින්. මේවා දැනුම් දිදී කරන්න කිව්වාට එහෙම කළොත් සාර්ථකව කරන්න බැහැ. ඇත්තටම අසංගලා, ගමේඑකාලා පාසලක් නැත්නම්, මොන්ටිසෝරියක් ළඟින්වත් ගිහින් නැද්ද?
ගමේ එකාලා Wednesday, 08 December 2021 05:14 PM
අපේ රටේ කෙරුවාවල් ගැනයි ,මිනිසුන්ගේ මොලේ තරම ගැනයි අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. අඩුම තරමින් මෙහෙම රන්ගපෑමක් සිදු වෙන බවවත් දැනුම් දෙන්ඩ තිබුනා?
sharm warn Friday, 10 December 2021 11:14 AM
ඇත්තෙන්ම ඉතාම හොඳ ක්‍රියාවක්. වසර කීපයකට කළින් රත්නපුරයේ මෙම පෙරහුරුව සිදුකළා. මමත් එයාට මාධ්‍ය වේදියෙක් ලෙස කොළඹ සිට සහභාගි වෙලා සහාය වුණා. මෙයා ඇත්තෙන්ම වරින්වර පළාතෙන් පළාත සිදුකළ යුතු මෙහෙයුමක්...