ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි.
ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය නිමිත්තෙන් නිකුත් කරන ලද නව මුද්දරය සහ මුල් දින කවරය මෙහිදී ජනාධිපති වෙත පිළිගැන්වුණු අතර E-commerce වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම ද ජනාධිපති අතින් සිදු විය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝක තැපැල් දින සැමරුම පොළොන්නරුවේදී
viya Monday, 09 October 2017 03:27 PM
මේවා කාලය නාස්ති කරන වැඩ තමයි.
RaveendraTuesday, 10 October 2017 01:48 AM
වියා මයවෙත, ඔබගේ අදහසට ගරු කරන්නෙමු ,නමුත් අපට කිසිසේත්ම එයට එකගවිය නොහැක.මෙහි කිසිම කාලය නාස්තියක් නොමැත. මෙහි කිසිම මුදල් නාස්තියක් නොමැත.මෙම මිනිස් කාලය මේ උන්නැහේලගේ සහ මෙම මුදල් මුන්දැල ගෙදරින් ගෙනත් යහමින් වියදම් කරන බැවින් මුදල් පිළිබදවද කිසිදු ප්රශ්නය නොමැත.මෙවැනි මහා පරිමාණයේ සහ සුළු පරිමාණය උත්සව සතියේ දින "අටම " තිබිය යුතුමය. මෙවැනි උතුම්වූ "නිහින" ක්‍රියා නිසා අවුරුදු 70ක් පමණ කාලයක සිට අප රට දියුණුවෙන් දියුණුවට පත්වීහැම අතින්ම " හිගන ස්වයම්පොෂිත ජාතියක්" වීම කොතරම් ආඩම්බරද ??? එබැවින් ඊලග වාරයේත් මෙම මවුබිමට හදපත්ලෙන්ම ආදරය කරන රතු,කොළ, නිල් " තුන්කට්ටුවම" මෙවැනිම ප්‍රීති ප්‍රමෝද උත්සව පවත්විමටම දියවන්නාඔය මඩවගුරට යැවීමට ඉතා ඉහලින්ම සිතගනිමු.
Sam Monday, 09 October 2017 04:22 PM
අරයා හම්බන්තොටට, මෙයා පොළොන්නරුවටද?
ොනී Monday, 09 October 2017 08:31 PM
ඉස්සර රිදී,රන් හා දියමන්ති ජුබිලි විතරයි.
kithsiri Tuesday, 10 October 2017 02:56 AM
නව මුදරයේ පින්තූරයක් පලකරන්න
kumar (galf) Tuesday, 10 October 2017 05:39 AM
ඇති යන්තං මෙතන ගෑනු හෙළුවෙන් නටලා නෑ.