(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා නිරූපණ ශිල්පිනී සඳනි විශ්මිතා පීරිස් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනී 2023 තරඟයේ තුන්වැනි ස්ථානය දිනා ඇත.
ලෝක රූපලාවන්‍ය සංවිධානය විසින් විසි නව වෙනි වරට සංවිධානය කර තිබූ මෙම තරඟය ඊජිත්තුවේ සන් රයිස් වයිට් හිල්ස් නිවාඩු නිකේතනයේ දී පැවැත් විය.
තරගකාරියන් හතළිස් තුන් දෙනකු අතරින් අවසාන ජයග්‍රාහිකාවන් තෝරාගත් අතර තරඟය සති දෙකක් පුරාවට පැවැත්විණ.
ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනිය කිරුළ මෙක්සිකෝ රූ රැජින මෙරියානා මෙසියස් දිනා ගත්තාය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ලොව හොඳම නිරුපිනියන් අතර සඳනිට තෙවන තැන
Senarath Monday, 06 March 2023 08:57 AM
ඔබට අපේ උපහාරය
Lalla Monday, 06 March 2023 04:44 PM
ලොව හොඳම සෙලුව නොපෙන්වා පෙන්නන්නිය කියල වෙනස් කලොත්....
Bunny Preena Tuesday, 07 March 2023 11:33 AM
සුභ පැතුම්. ළෝකයෙ හොදම ටොම් පචයා තෝරන තරගක් තිබ්බනම් අපේ ලොක්කා නිතරන්ගයෙන් පත් වෙයි.