(නිශාන්ත කුමාර)
ගතවූ කාලය තුළ නිසි වර්ෂාවක් නොලැබීම හේතුවෙන් මේ වන විට මධ්‍යම කඳුකරය තුළ පවතින්නේ දැඩි නියඟයකි.
කලකින් නිසි වර්ෂාවක් නොලැබීමත් පවත්නා නියං තත්වයත් හේතුවෙන් මේ වන විට මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාවෙන් පෝෂණය ලැබූ ගංගා ඇළ දොළ රැසක්ම වියළී ගොසිනි.
පෝෂණ ගංගාවන්ගෙන් ලැබෙන ජල මට්ටම පහත වැටීමත් සමඟම වෙනදා උතුරා පිටාර ගලන වික්ටෝරියා ජලාශයේ පතුල පෑදීමට පටන්ගෙන ඇත.
එය ඉදිකිරීමේදී ඊට යටවී තිබූ තෙල්දෙණිය පරණ නගරයේ නටඹුන් ද මේ වන විට මතුවී පෙනෙන්නට පටන්ගෙන තිබේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වික්ටෝරියා ජලාශයේ පතුලට යටවූ පැරණි තෙල්දෙණිය නගරය යළි මතුවෙයි
Parisaraya Tuesday, 09 July 2019 08:59 AM
වික්ටෝරියා ජලාශය වතුර පිරවීමට පටන්ගත්දා සිට මේ වනතුරු පිටාර මට්ටමට පැමිණ ඇත්තේ ඉතා සීමිත වාර ගණනකි. සෑම වසරකම බොහෝ කාලයක් මෙය වතුර අඩු මට්ටමක පවතී. දුම්බර මිටියාවත විනාශ කරමින් සරුසාර ඉඩම් මුඩු ඉඩම් බවට පත්කරමින් ආරම්භ කල වික්ටෝරියා ජලාශය ඉතාම අසාර්ථකම මහවැලි යෝජනා ක්‍රමයයි.
PurawasiyaWednesday, 10 July 2019 03:24 AM
පසුගිය අවුරුදු 35 ට මෙහි සාරතකත්වය 50% කටත් අඩු බව ඉංජිනේරුවන්ගේ මතයයි!.
දිමුත්Wednesday, 10 July 2019 06:59 AM
මේ අදූරදර්ශී තීරණ අරගෙන රට විනාශ කරපු අය කවුද?
rama Tuesday, 09 July 2019 09:17 AM
දැන් නගරයේ මුකුත් පේන්න නැහැ නේ......
Anton Croos Tuesday, 09 July 2019 09:17 AM
මේක යකඩ වලට වත් ගන්නේ නැතුව විනාස වෙන්න අරින්නේ ?
shantha Qatar Tuesday, 09 July 2019 10:00 AM
මගේ ගම... ළමා කාලේ දුවපැනපු වෙල් යාය. දියබුන් ගහලා නාපු හුළු ගඟ. දෙසට කඳුළු උණන වේදනාකාරී මතක සටහන්, වික්ටෝරියාවත් එක්කම අපේ නැතිවුණු සබැඳියාව කවදාවත් ලැබෙන්නේ නැහැ. ආයෙත්... තෙල්දෙණිය අපේ පුංචිගම නුඹට අපේ ප්‍රණාමය...!!!
saliyaTuesday, 09 July 2019 01:43 PM
ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට ඇත්තටම හරි දුකයි. මොනවා කරන්නද?
saliyaTuesday, 09 July 2019 01:43 PM
ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට ඇත්තටම හරි දුකයි. මොනවා කරන්නද ?
Shantha qatar Tuesday, 09 July 2019 06:46 PM
ස්තුතියි සාලිය.
ramaWednesday, 10 July 2019 09:16 AM
ඔහොමවත් පාලමක් නැති ගම්මාන කොච්චර තියෙනවද යන්න එන්න පාරක් නැතිව?
asoka Wednesday, 10 July 2019 03:17 AM
ඔය පාලම ගලවාගෙන ගොස් දුෂ්කර ගමක ප්‍රයෝජනයක් ගන්නවානම් හොදයි.
Donald Wednesday, 10 July 2019 04:23 AM
ජරා ජීර්ණ අනුවන දේශපාලකයන්ගේ මෝඩ කම්. අපේ රට දියුණු කරන්න වෙන ක්‍රම ඇත්තෙම නැද්ද මේ විදිය අපේ සුන්දර රට විනාශ කරනවාට වඩා.
දිමුත් Wednesday, 10 July 2019 07:02 AM
දැන් බලං ගියාම මේවා යටකලේ අපරාදේ!
lanka Friday, 12 July 2019 10:42 AM
මේ යකඩ පාලම් සුද්දන් විසින් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල ඔවුන්ගේ පාලන සමයේ සවිකරන ලදී. මේවා බොහෝමයක් අවුරුදු 100කට වඩා පැරණි වන අතර, තවමත් සමහර ජනාකීර්ණ ප්‍රදේශවල භාවිතා වෙමින් පවතී. හැකිනම් වර්තමානයේ මෙවැනි පාලම් බ්‍රිතාන්‍යයෙන් ගෙන්වා තවමත් ඒදඬු භාවිතා වෙන ගම්බද ප්‍රදේශවල සවි කළ හැකිනම් හොඳ දෙයක් යයි සිතමි...