IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වැඩ නෑ පඩි නෑ: කොස්ගෙඩියක් කපනවා කන්න

(බන්දු තඹවිට)

ඩීසල් ලබාගැනීමට දින 5 ක් පුරා  ඉත්තපාන ඉන්ධන හලේ පෝලිමේ රැඳී සිටි පුද්ගලික බස්රථ රියදුරන් ඇතුළු පිරිසක් පෝලිමේ සිටින අතර තුර කොස් තම්බා ආහාරයට ගැනීමට සූදානම් වන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

මේ වනවිට තම රැකියාවල ස්ථීර භාවයක් නොමැති බවත් දින ගණනාවක් රැකියාව නොකර ඉන්ධන පෝලිමේ රැඳී සිටීමට සිදුවීම නිසා තම නිවැසියන්ද නොයෙකුත් අගහිඟකම්වලට මුහුණ පෑමට සිදුවී ඇති බවත් ඔවුහු කියයි.

දින ගණනාවක සිටීම රැකියාව නොමැතිව  නිසා කඩෙන් කෑමට තරම් ආර්ථික තත්වයක් නොමැති නිසා  ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් කොස් කඩා පාරේම තම්බා ආහාරයට ගැනීමට කටයුතු කරන බවත් සමස්ථලංකා පෞද්ගලික බස්රථ වෘත්තිකයන්ගේ පොදුජන සේවක සංගමයේ ලේකම් යු.කේ.කුමාරරත්න රේණුක මහතා පැවසීය.



අදහස් (3)

වැඩ නෑ පඩි නෑ: කොස්ගෙඩියක් කපනවා කන්න

සුරංග Sunday, 19 June 2022 07:47 PM

සෞභාග්‍යයේ තරම තමයි මේ... මේ ගොල්ලන් දැනුත් මහින්ද මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නෙ නැහැ කියනවා ඇති. වාර්තාව ලියන්න ඉස්සර ඒ ගැනත් අහලා බලන්නකෝ...! මේක මම කිව්වේ එක් කාන්තාවක් එහෙම කියපු නිසා. ඒ අය කවුරුවත් මහින්ද රාජපක්ෂ ණයට අරගෙන නිෂ්ප්‍රයෝජන වැඩකරලා රට අගාධයකට වැටුණු බව හිතන්නේ නැහැ...!

:       1       56

aj Sunday, 19 June 2022 10:50 PM

තමන්ගේ ඡන්දය අරක්කු වීදුරුවට විකුණලා මහපාරෙ දුක්විඳින මෝඩ මිනිස්සුන්ගේ පිරි රටක්.. ඔබ විනාශ කළේ ඔබගේ ජීවිතය පමණක් නොවේ. අපේ රටේ දරුවන්ගේ අනාගතයයි.

:       1       8

saman Monday, 20 June 2022 07:42 AM

කඩෙන් කෑමට තරම් ආර්ථික තත්වයක් නොමැති නිසා පෞද්ගලික බස්රථ වෘත්තිකයින්ගේ පොදුජන සේවක සංගමයේ ලේකම් රේණුක මහතා පැවසීය. සෞභාග්‍යයේ තරම..

:       1       6

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6535 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6227 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18304 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1276 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9453 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26944 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1869 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site