IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


වෛද්‍ය සේවා බෝට්ටුවෙන්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ක්‍රමයෙන් බැස යමින් පවතින බව වාර්තාවේ. මේ අතර බෝවන රෝග පැතිරීම වැළැක්වීම, අවතැන් ව සිටින්නන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම ආදී කටයුතු සඳහා වෛද්‍යවරු, හෙදියෝ ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම් එම ප්‍රදේශවලට ගොස් සිටිති.

මාර්ග ඔස්සේ ගමන් කළ නොහැකි ඇතැම් ස්ථාන කරා වෛද්‍ය කණ්ඩායම් බෝට්ටු මගින් ළඟා වී සිටි ආකාරය දැකිය හැකි විය.

 



අදහස් (8)

වෛද්‍ය සේවා බෝට්ටුවෙන්

thushara Wednesday, 31 May 2017 07:28 AM

බලන්න මේ කුහක දොස්තරවරු. පහුගිය දවස් වල හෙන ඉල්ලපු අයට ඔන්න චාන්ස් එක. එලිමහනෙ බැහල යනවා. ආපහු ඉක්මනට ඉල්ලන්න.

:       155       1015

theshan Wednesday, 31 May 2017 11:11 AM

අල්ලපු රටේ දොස්තරවරු අාපු නිසා තමා බයවෙලා අාවේ,.... නැත්නම් මෙච්චර දවස් කොහෙද හිටියේ? අනිත් එක මට ප්‍රශ්නයක් තියෙනවා? වෛද්‍ය ශිෂ්‍යෙයා් කොහොමද ප්‍රතිකාර කරන්නේ? ඒ ගොල්ලෝ තාම ශිෂ්‍යයෝනේ...

:       2664       339

thanuja Wednesday, 31 May 2017 12:14 PM

ඉන්දියාවෙන් දොස්තරල තුන්දෙනයි ආවේ. අපෙ අය දිවා රෑ නොබලා සිකුරාදා ඉඳන් වැඩ... තමන්ගෙ නිවාඩුත් අවලංගු කරගෙන... වෛද්‍ය ශිෂ්‍යයෝ ප්‍රතිකාර කරන්නෙ නෑ ඒ ප්‍රදේශවල අනිත් සුභ සාධන කටයුතු කරනවා. ඒත් අන්තිමට අහගන්න ලැබෙන්නෙ මේ වගේ දේවල් තමයි. ඔය මහත්තයා ලංකාවෙ නෙවෙයිද ඉන්නේ....?

:       169       1290

aravindaThursday, 01 June 2017 10:14 AM

තුන් දෙනෙක්ට ඔචචර බය වුණා නම්, තව දහයක් අවොත් කොහොම තියෙයිද?

:       82       2

siripala Thursday, 01 June 2017 01:08 AM

මේ ගොල්ල කුහක කම නැතිව තමන්ගේ රාජකාරිය කරනවානම් රටත් ගොඩ අපිත් ගොඩ. ගංවතුරේ දගලන්න ඕනත් නැත.

:       7       1

anura Thursday, 01 June 2017 03:02 AM

මෙවැනි හදිසි අවස්ථාවකදී පහසුවෙන් හැසිරවිය හැකි නිල ඇඳුමක් තිබුණොත් නරකද? සුදු ඇඳුම් නැතිව.... තමන් ගේ නිලය හඳුනා ගැනීමට අත් පටියක් තිබුණත් ඇති. නැතිනම් ගවුම් ඇඳගෙන බෝට්ටුවලට නැගීම, ජලය ඇති ස්ථානවල කටයුතු කිරීම කාන්තා පක්ෂයට අපහසු කාරණයක්.... ඒ වගේම අනතුරු දායක බවක් ද තියෙනවා.

:       0       1

theshan Thursday, 01 June 2017 04:34 AM

මම ලංකාවේ තමයි ඉන්නේ... ඒ නිසයි ඇහුවේ, මොකද අපි දන්නවා ලංකාවේ දොස්තරලා දැන් මොකද කරන්නේ කියලා. බලමුකෝ.. ලංකාවේ ඉන්න රජයේ වෛද්‍ය සංගමය කියන අයට විරුද්ධව මිනිස්සු පාරට බහින දවස වැඩි ඈතක නොවෙයි.

:       35       1

roshan Thursday, 01 June 2017 06:11 PM

නැහැ පුද්ගලික රෝහල් වලිනුයි මේ සේවය දුන්නේ ..දැක්කද සිරස

:       63       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6540 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site