(නාලක සංජීව දහනායක)
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එච්.ඊ ට‍්‍රයින් ජොරලින් එස්කෙඩාල් මහත්මිය අතර සාකච්ඡාවක් කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක නිලනිවසේදී අද (26) පෙරවරුවේදී පැවැත්විණ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාද සහභාගිවිය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විපක්‍ෂනායකවරයා කැනේඩියානු මහකොමසාරිස්වරිය හමුවෙයි
narada Thursday, 26 September 2019 02:56 PM
"කැනේඩියානු මහකොමසාරිස්වරිය විපක්‍ෂනායකවරයා හමුවෙයි"
Lesly Thursday, 26 September 2019 03:17 PM
වෙනත් අය හම්බ වුණා නම් ඒවා කුමන්ත්‍රණ.. තමන් හමුවෙනවා නම්...
Chanak los angeles Thursday, 26 September 2019 09:30 PM
මොහු කොහොමද විපක්ෂ නායක වෙන්නේ ? මොහු පොහොට්ටු සාමාජිකයෙක්නේ. විපක්ෂ නායක සම්බන්ධන් මහතායි.
samanwimalMonday, 30 September 2019 10:00 AM
තවලම ඉදිරියට ඇදෙයි.. සුනකයෝ උඩුබුරලති.
දහම් Friday, 27 September 2019 02:16 AM
මෙතුමගේ ලේකම්ට වෙන වෙලාවක ෆෝන් එක බලන්න බැරිද? බොරු බිසී එකක් දානවා වගේ අනිත් අය ඉස්සරහ...
athura Friday, 27 September 2019 04:41 AM
වහල්ලුන්ට අනුව මේ බටහිර කට්ටිය නෙමෙයි නැගෙනහිර කට්ටියක්.
පියල් Friday, 27 September 2019 10:56 AM
මෙන්න බටහිරට රට පාවාදෙනවෝ...!!!