IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


විපක්‍ෂනායකවරයා සෝමාවතිය පුදබිම වැඳපුදා ගනී

(නාලක සංජීව දහනායක)

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (8) පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහා විහාරය වෙත පැමිණ ආගමික වාතාවත් වල නිරත වී ආශීර්වාද ලබාගත්තේය.

අනතුරුව විපක්‍ෂනායකවරයා සෝමාවතී රජමහා විහාරාධිපති මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමියෝ සමඟ කෙටි සාකාච්ඡාවක ද නිරතවිය.

පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත් යන මහත්වරුන්ද මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්ත මහතාද මෙම අවස්ථාවට සහභාගීවූහ.

 



අදහස් (9)

විපක්‍ෂනායකවරයා සෝමාවතිය පුදබිම වැඳපුදා ගනී

sirimal Monday, 08 April 2019 01:19 PM

මල්ලිට ඇමෙරිකාවේ නඩුවක් වැටිලා කියන ආරංචිය ලැබිලා වගේ...

:       2167       2319

chandima Monday, 08 April 2019 01:47 PM

ඒ ගොල්ලෝයි, මේ ගොල්ලෝයි දෙගොල්ලොම පන්සල්, දේවාල වල උදේ, හවස ගිහින් ඉල්ලන දේවල් දෙනවා ඇරෙන්න අවශේෂ මිනිස්සුන්ට උදව් උපකාරයක් කරන්න දෙවිදේවතා ගොල්ලන්ටත් වෙලාවක් නැතුව ඇති. බුද්ධ ප්‍රතිමා වලට නම් මොකුත් දෙන්න බැහැනේ.... බුදුන් වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ කොහෙවත් ඉපදිලා නැති නිසා, නේද?

:       756       877

chathuri Monday, 08 April 2019 03:08 PM

සමාවන්න හිමියනි මම ඔබගෙන් ඉල්ලමි... නොලැබෙන යම් දෙයක් වේද...? ඒ දේ මට හිමියි..

:       533       509

abaran Tuesday, 09 April 2019 01:22 AM

ලොකු බණ්ඩාර මලයා කාලෙකින් දැක්කේ නැහැ..වෙනදා නම් ලඟින්ම ඉන්නවා පපුව ඉස්සරහට දාලා...

:       0       8

Sena Tuesday, 09 April 2019 02:17 AM

දැන් විමලෙනම් හොයාගෙන ඇති, ලසන්තගෙ දුව ලසන්තගේ නෙවෙයි, වෙන ජාතිකාරයෙක්ගෙ කියල.

:       12       27

Sugath Tuesday, 09 April 2019 03:40 AM

වැඳ පුදා ගත්තට වැඩක් නැහැ, රට දියුණුවෙන්න දෙන්නේ නැතිව

:       518       339

SUMITH Tuesday, 09 April 2019 06:57 AM

බෝ කොලයක් එහෙම වැටුනේ නැද්ද

:       14       59

Chanak Los angeles Tuesday, 09 April 2019 07:40 PM

වශී බෝලය කාටද දන්නේ නැහැ දුන්නේ .

:       0       0

sakalabujan Wednesday, 10 April 2019 07:25 AM

ඉඳල හිටලා පන්සල් වඳින්න යන එකම ලොකු නිව්ස් එකක් තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 106 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6638 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7690 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18356 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1318 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 105 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 899 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site