(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන්ගේ ආදරණීය බිරිඳ වූ අභාවප්‍රාප්ත විමලා අමරදේව මහත්මියගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (09) පස්වරුවේදී සිදු කෙරිණ.
86 වැනි වියේ පසු අමරදේව මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අභාවප්‍රාප්ත වුවාය.
රන්ජන අමරදේව, සුභානි අමරදේව මහත්ම මහත්මීන් ඇතුළු අමරදේව පවුලේ සියලු ඥාතීන් ද ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයේ ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විමලා අමරදේව අවසන් ගමන් යයි
Demuni Uduwara Tuesday, 09 March 2021 07:00 PM
''ඉපද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ'' ඇය උත්තරීතර නිබ්බාන ලබා ගනීවා!
GERARD S. RATHUGAMA Tuesday, 09 March 2021 09:27 PM
ඔබතුමියට නිවන්සුව ලැබේවා.! අපේ ලක්දෙරණට විශාල පාඩුවක්.
ravi Wednesday, 10 March 2021 07:46 AM
උතුම් ස්වාමිපුරුෂයෙක්ගේ වාසනාවන්ත බිරිඳක්... නිවන්සුව ලැබේවා.!
Priya Wednesday, 10 March 2021 11:38 AM
සසර පුරා ඔහු සමගම ඉන්න වාසනාව ලැබේවා..!!!