IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

(රංජිත් රාජපක්ෂ )   

                   
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවක් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.


අද අලුයම සිට නොටන්බ්‍රිජ් විමලසුරේනද්‍ර ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශයට අධිකවැසි ලැබෙමින්  පවතින බවයි පොලිසිය කියා සිටින්නේ.


අධික වර්ෂාවත් සමගම ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක්ද අද අලුයම සිට විවෘත කර ඇත.



අදහස් (4)

විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

සතයපාල Thursday, 07 June 2018 07:35 AM

මේ රට වාසනාවත්ත රටක්, නමුත් අවාසනාවකට රටේ ජීවත්වන ජනයාගෙන් බහුතරයකට මේ රටේ අගය තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ බහුතරය ෂෝට් කට් වලින් සැප විදින්න උත්සහා කරනවා මිස අපිට ලැබිලා තියන ස්වභාවික සම්පත් වලින් ප්‍රයෝජනයක් ගෙන රට සංවර්ධනය කරන්න උනන්දුවක් ගන්නේ නැහැ. ඒකේ අවසාන ප්‍රතිඵලයක් වී ඇත්තේ දූෂිත මීනීමරු දාමරික කණ්ඩායම් කිහිපයක් මේ රට හුරා කමින් පරිහානියට ලක්කරමින් සිටීමය.

:       2       136

BamunuarachchiSaturday, 09 June 2018 10:34 PM

විවෘත ආර්ථිකයෙන් අපට ලැබුණ නරක පැත්ත තමයි ඕක. අනවශ්‍ය අවශතා ඇතිකර ගත්තා රට ආ භාණ්ඩ නිසා, ඒවා ලබාගන්න මුදල් හොයන්න මනුස්ස ගුණධර්ම පැත්තකින් තියලා ෂෝට්කට් හෙව්වා. ෂෝට්කට් ලෙස හොයා ගත්තේ පගාව, වංචාව හා දූෂණය පොඩි රේඩියෝ පොඩ්ඩෙන් සින්දු, ප්‍රවෘත්ති අහපු අපිට හෝම් තියටර් නැතිනම් සෙටප් ඕනවුණා. ඒවා ගන්න ක්‍රෙඩිට් කාඩ් පිහිට වුණා.... ඒ ණය ගෙවන්න පගාවේ වංචාවේ පිහිට පැතුවා.

:       0       0

Ramendra Thursday, 07 June 2018 09:07 AM

ලෝකයේ දියුණු රටවල දේශපාලකයෝ පස්සේ ජනතාව යන්නේ නැහැ, අපේ රටෙත් ජනතාව දේශපාලකයෝ පස්සේ නොයන්න දැනුවත් වෙච්ච දවසට මේ රට දියුණු කරන්න පුළුවන්.

:       0       11

Bamunuarachchi Thursday, 07 June 2018 10:36 AM

1950 ගණන්වල මමත් මේ විදිහම ඡායාරූපයක් මේ ස්ථානයේ දී ගත්තා බොක්ස් කැමරා එකකින්. මම හරිනම්, ඒකාලේ කීවේ ලක්ෂපාන විදුලිබලාගාරය බලන්න යනවා කියලා

:       32       105

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19789 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 154 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site