(රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවක් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.
අද අලුයම සිට නොටන්බ්‍රිජ් විමලසුරේනද්‍ර ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශයට අධිකවැසි ලැබෙමින් පවතින බවයි පොලිසිය කියා සිටින්නේ.
අධික වර්ෂාවත් සමගම ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක්ද අද අලුයම සිට විවෘත කර ඇත.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
සතයපාල Thursday, 07 June 2018 07:35 AM
මේ රට වාසනාවත්ත රටක්, නමුත් අවාසනාවකට රටේ ජීවත්වන ජනයාගෙන් බහුතරයකට මේ රටේ අගය තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ බහුතරය ෂෝට් කට් වලින් සැප විදින්න උත්සහා කරනවා මිස අපිට ලැබිලා තියන ස්වභාවික සම්පත් වලින් ප්‍රයෝජනයක් ගෙන රට සංවර්ධනය කරන්න උනන්දුවක් ගන්නේ නැහැ. ඒකේ අවසාන ප්‍රතිඵලයක් වී ඇත්තේ දූෂිත මීනීමරු දාමරික කණ්ඩායම් කිහිපයක් මේ රට හුරා කමින් පරිහානියට ලක්කරමින් සිටීමය.
BamunuarachchiSaturday, 09 June 2018 10:34 PM
විවෘත ආර්ථිකයෙන් අපට ලැබුණ නරක පැත්ත තමයි ඕක. අනවශ්‍ය අවශතා ඇතිකර ගත්තා රට ආ භාණ්ඩ නිසා, ඒවා ලබාගන්න මුදල් හොයන්න මනුස්ස ගුණධර්ම පැත්තකින් තියලා ෂෝට්කට් හෙව්වා. ෂෝට්කට් ලෙස හොයා ගත්තේ පගාව, වංචාව හා දූෂණය පොඩි රේඩියෝ පොඩ්ඩෙන් සින්දු, ප්රවෘත්ති අහපු අපිට හෝම් තියටර් නැතිනම් සෙටප් ඕනවුණා. ඒවා ගන්න ක්‍රෙඩිට් කාඩ් පිහිට වුණා.... ඒ ණය ගෙවන්න පගාවේ වංචාවේ පිහිට පැතුවා.
Ramendra Thursday, 07 June 2018 09:07 AM
ලෝකයේ දියුණු රටවල දේශපාලකයෝ පස්සේ ජනතාව යන්නේ නැහැ, අපේ රටෙත් ජනතාව දේශපාලකයෝ පස්සේ නොයන්න දැනුවත් වෙච්ච දවසට මේ රට දියුණු කරන්න පුළුවන්.
Bamunuarachchi Thursday, 07 June 2018 10:36 AM
1950 ගණන්වල මමත් මේ විදිහම ඡායාරූපයක් මේ ස්ථානයේ දී ගත්තා බොක්ස් කැමරා එකකින්. මම හරිනම්, ඒකාලේ කීවේ ලක්ෂපාන විදුලිබලාගාරය බලන්න යනවා කියලා