(පුෂ්පකුමාර ජයරත්න)
වයඹ පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රට පුරා පවතින පෙට්‍රල් හිඟයට විරෝධය පළ කරමින් අද (7) පැවති සභා රැස්වීමට සහභාගි විමට බර කරත්තයෙන් පැමිණෙති.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වයඹ ප්‍රා. සභාවට මන්ත්‍රීවරු බර කරත්තයෙන් එති
asiri Tuesday, 07 November 2017 05:10 AM
පව් මේ හරක්
sunil Tuesday, 07 November 2017 05:11 AM
අනේ අර හැමටම සේවයක් කරන ගොනාට කරන නිග්රහයක තරම. ගොනාව කරත්තේ නංවාගෙන මේගොල්ලෝ එක ඇද්දානම් නේද නියම සත්‍ය තත්වය පෙන්නුම් කරන්නේ?
sahan Tuesday, 07 November 2017 05:13 AM
දැන් ඔය කරත්තේ ඇදගෙන යන්නේ ඒකා ලොක්කද?
bamunuarachchi Tuesday, 07 November 2017 05:18 AM
ඕක අරුමයක් නොවෙයි ප්‍රා. සභාවට එන්න කලින් බර කරත්තයක් තබා බයිසිකලයක් වත් තිබුණාද? ගොනාට වද නොදී ඔයගොල්ලන්ගේ කෙනෙක්ම ඉස්සරහට දාගෙන මරුවන් මාරුවට කරත්තේ අැද්දානම් නේද හොඳ.
bamunuarachchiTuesday, 07 November 2017 08:13 AM
අර ටයි පටෙලා්ගෙන ඉන්න මහත්තය ඒ වැඩේට නියමයි
Nalin Tuesday, 07 November 2017 05:26 AM
මෙයාලා හොද කරත්තෙ යන්න නෙවෙයි කරත්තෙ බඳින්නයි....
K Perera Tuesday, 07 November 2017 05:42 AM
සභාවේ වැඩ ඉවරවූ පසු ගෙදරට යන්නෙත් ඔය කරත්තෙන්මද?
kap Tuesday, 07 November 2017 05:54 AM
මේ වගේ ගොන් වැඩ තමයි ඉතින් මේ රටේ කරන්නේ . විපතක් , කඩා වැටීමක් උනාම එකෙන් උපරිමයට දේශපාලන ගැම්ම් ගන්න බලන්නේ . එකට විසදුමක් දෙන්න උදව් නැහැ...
kumar (galf) Tuesday, 07 November 2017 06:19 AM
මේ කරත්ත වල බඳින්න තිබුනේ "එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු" එමොකෝ හරක් එයාලට වැඩිය වටිනවා.
bamunuarachchi Tuesday, 07 November 2017 08:11 AM
මොන විපතකද හලෝ මෙය පරිපාලනයේ දුර්වල කම. මහින්ද මහතා තව යුද්දයක් කරන්න පුළුවන් ප්‍රමාණයට පතුරම් ස්ටොක් කරගෙන තිබුනා මුන්ට් එදිනේදා ජීවිතයට අවශ්‍ය පෙට්‍රල් ටික ස්ටොක් කර ගන්න බැහැ
athuraTuesday, 07 November 2017 11:03 AM
ඔවු ඔවු මහත්තයෝ මහින්ද මහත්තය හිටිය නම් තෙල් බාලවුනත් තෙල් ටික කොහොම හරි දෙනවා.ඒකට අපි කියන්නේ නම් පරිපාලනේ දක්ෂකම කියල නෙමෙයි කපටි කම කියලයි.
bamunuarachchiWednesday, 08 November 2017 07:46 AM
හලෝ කොටි කොලොන්නව් තෙල් ටැංකි වලට ගහපුවෙලාවෙත් තෙල් හිඟයක් ඇතිවුනේ නැත. යුද්ද කාලෙත් තෙල් තිබුනා දැන් තෙල් ටික වෙලාවට ගෙනත් බෙදා ගන්න බැහැ. මහින්ද මහතා කවදද බාලතෙල් දුන්නේ? බාලතෙල් දුන්නෙත් මේ ආණ්ඩුවේ න්ම තමා.
bamunuarachchiFriday, 10 November 2017 04:31 AM
කපටිකමින් තොර දේශපාලනයක් කොහෙද හලෝ තිබෙන්නේ. අඩුම ගන්නේ උම්මග්ග ජාතකය වත් කියවන්න සිහියෙන් දේශපාලනය මොකක්ද කියලා ඉගෙන ගන්න.
aseWednesday, 08 November 2017 03:54 AM
එදා බාල තෙල්, මතකද, හරි ඔය පතරං අපටම දෙන්න ගෙනාපුවා නේ, අපි දුටු දේවල් නේද මේ ?? දෙයක් වැරදි ඇති බව හරි එය හදා ගන්නවා මිස නුසුදුසු දේවල් වලින් පහර ගැසීමද හරි ??
bamunuarachchiFriday, 10 November 2017 04:24 AM
ඉපදුනේ ඊයේ පෙරේදා වගේ නේද? 2009 ට කලින් මොන ලෝකෙද හිටියේ ? ප්රභාකරන් සුමානෙකින් අතීතය අමතක වෙන සිංහලයන් ගැන කීවේ ඔබලා වගේ අය ගැන. එදා බාලතෙල් හරි තිබුනා අද එකත් නැහැ. ඔන්න ඉන්දියානු තෙල් සමගම නියම කතාව එලියට දාලා තිබෙනවා. අපි නොදන්නා සමාගමක් තෙල් බෙදා හැරීම කොරනබව ඒගොල්ලෝ කියනවා.
Roshan Tuesday, 07 November 2017 03:00 PM
කරත්ත දක්කන එවුන්ට ඡන්දෙ දුන්නම වෙන්නේ මෙහෙම දේවල් තමයි.
Chanak Los Angeles Wednesday, 08 November 2017 01:27 AM
වායු දුෂණය ටිකක් හරි අඩුවෙනවා .
ලුම්බිණි Wednesday, 08 November 2017 02:17 AM
මෙම පින්තුරය දැක්කාම අප දුක් විය යුත්තේ අර කරත්තය ඇදගෙන යන සත්වයා ගැන පමණි.
jeeves Wednesday, 08 November 2017 02:22 AM
පොල් ගහන්න එතකොට මේ වගේ මැටි වැඩ කරන්න පුළුවන් සෙට් එකක් ලෝකෙත් නැතුව ඇති. හැබැයි රටට වැඩක් කරන්න නම් කෙනෙක් නැති තරම්.
ravin Wednesday, 08 November 2017 02:30 AM
හරකා හා මිනිහා දෙදෙනාම වැරදි තැන ඉන්න බව පේන්න තියනවා.
sensa Wednesday, 08 November 2017 03:20 AM
අපරාදේ වැදගත් මහත්තයෙක් කරත්තේ බැදලා ගොන්නු ටිකක් කරන විකාරයක්.
bamunuarachchi Friday, 10 November 2017 04:28 AM
"අපරාදේ වැදගත් මහත්තයෙක් කරත්තේ බැදලා ගොන්නු ටිකක් කරන විකාරයක්." රනිල් හරි සිරිසේන කියල හරි කියලා ඔය මහත්තයාට කතාකලොත් මම තරහයි....
bamunuarachchi Friday, 10 November 2017 10:21 AM
"කරත්ත දක්කන අයට ඡන්දෙ දුන්නම වෙන්නේ මෙහෙම දේවල් තමයි." කරත්තේ දක්කන අයට ඡන්දය දුන්නම මහජනයා කරත්තේ අදින අය වෙනවා.