IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විශ්ව විද්‍යාල ආචාර්යවරු නිහඬ විරෝධයක

(රංජන් කස්තුරි)

කොතලාවල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් රටපුරා සියලු විශ්ව විද්‍යාලවල අද පෙරවරුවේ ආචාර්යවරු උද්ඝෝෂණයක නිරත වූහ.

විශ්ව විද්‍යාල ආචාර්යවරු අද ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වූහ.

කොතලාවල ජනතා හකුලාගන්නැතෙක් ඔන් ලයින් වර්ජනය අත්නොහරින බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය රොහාන් ලක්සිරි මහතා පවසයි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (13)

විශ්ව විද්‍යාල ආචාර්යවරු නිහඬ විරෝධයක

Sunanda Degamboda Wednesday, 28 July 2021 02:02 PM

මෙවන් පනත් සාදන්නන් දැන හෝ නොදැන කරන්නේ රජය ප්‍රපාතයකට ඇද දැමීමයි

:       0       1

rwr Wednesday, 28 July 2021 03:35 PM

රට දියුණු කරන හැටි කියන්න මේ ගොල්ලෝ ඉදිරිපත් වෙන්න ඕනෑ.

:       1       0

kapila Wednesday, 28 July 2021 06:21 PM

මේ අයට ඔහොම්ම පාරේ ඉන්න කියලා, කරුණාකර රටේ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවර්ධනය කරන්න.

:       931       418

සමිත හිමි කුරුණෑගල Thursday, 29 July 2021 01:02 AM

100%ක්ම මාත් ඉන්නේ මහත්මාගේ ස්ථාවරයේ. ඔය විරෝධය දක්වන අය පෞද්ගලික විශ්ව විද්‍යාලවල උගන්වනවා. මම සේයාරුවල ඉන්න සමහරුන්ව පෞද්ගලිකවම දන්නවා.

:       0       69

jayasekaraThursday, 29 July 2021 09:31 AM

ඇත්ත , මේ අය නිසා රට ආපස්සට යනවා, රජයේ සල්ලිවලින් ඉගෙන ගෙන, රජයේ වැටුප් ලබාගෙන , තව පිකටිනුත් කරනවා, කාලකන්නිම තමා , (අර චන්දෙ දවසේ හවස රට පැනපු අයත් ඉන්නවා )

:       24       40

VithanaThursday, 29 July 2021 12:41 PM

හොරට සල්ලි අච්චු ගහගෙන තමයි ඒවට ගෙවන්න වෙන්නේ. මිනිස්සුන්ට දැන් කන්නවත් සල්ලි නෑ.

:       1       33

රමණී Thursday, 29 July 2021 03:24 AM

ඔය වගේම විරෝධය පාන්න ඕන තව ලොකු දෙයක් තියෙනවා. අනාදිමත් කාලෙක ඉඳල ලංකාවේ විශ්වවද්‍යාලයීය කථිකාචාර්යවරු පිටරට විශ්වවිද්‍යාල වලට යනවා ආචාර්ය උපාධිය වාගේ ඉහල ඉගෙනීම් වලට. ඒ යන්නේ ලංකාවට ලැබෙන පිටරට ශිෂ්‍යත්වයක් හෝ මහපොල වගේම ලංකාවේ ශිෂ්‍යත්වයක්මගින්. ඒ වගේම පඩි සහිත නිවාඩු ලබනවා. එහි කොන්දේසියක් තමා නැවතත් ලංකාවේ පැමිණ සේවය කරන බව හෝ නැත්නම් ආපසු මුදල් ගෙවන බවට බැඳුම්කරයකට අත්සන් කිරීම. නමුත් ඒ වගේ යන බොහෝ දෙනා ආපහු එන්නත් නැහැ අර බැඳුම්කරය ගෙවන්නත් නැහැ. පඩියත් ගන්නවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවට එන අය එහේ ස්ථිර පදිංචිය අරගෙන රස්සාවල් කරන ගමන් දෙපැත්තෙන්ම කන වෙලාවලුත් තියෙනව. පසුගිය රජයේ කාලයේදී ඔහොම ඉන්න ලයිස්තුව නම් ඇතුව පල කලාට මේ ආචාර්යවරුන්ට බොහොම තරහා ගියා. ඒ අය හිතන්නේ ඔහොම රටට අනින එක වෘත්තිය අයිතිවාසිම්වලට අයිතිය කියලා. ඔය වගේ ලංකාවෙන් ශිෂ්‍යත්ව අරන් මාරුව දාන වෛද්‍යවරුන් රජයේ සේවකයෝ හරියට ඉන්නවා. අදත් සෑහෙන කොටසක් ඉන්නවා ඕස්ට්‍රේලයානු විශ්වවිද්‍යාල වලම රැකියා කරන. ඔය දේවල් ගැන අද ඔය නිහඬ විරෝධය පාන සංගම් කතාකරන්නේ නැත්තේ ඇයි. නම් ටික ප්‍රසිද්ධ කරාම විරුද්ධයි. හොර වැඩේට ඔට්ටුයි.

:       1       8

Raveendra Thursday, 29 July 2021 05:33 AM

මිලිටරිකරණය හෝ මොන මලකරණය කර හෝ කොන්ද පන තියෙන එක එකාගේ පුද්ගලික යටි අරමුණුවලට නොරැවටෙන විනීත වැදගත් අනාගත පරපුරක් හදාගන්න පුළුවන් නම් ඒ හොදටම ඇති. "නිදහස් අධ්‍යාපනය මුවාවෙන්" මේ ආචාර්ය, මහාචාර්ය උන්දලාත් නොකියා කියන්නේ සරසවි සිසුන් කෑ මොර දෙමින් පාරේ රස්තියාදු වෙයල්ලා යන්න නොවේද ?"අන්තරේ ඉන්න බූරු අන්දරේලාගේ" (කළුකුමාරයාගේ ගොට්ටන් ) මුලිකත්වයෙන් සිද්ධ වෙන නවකවදය අනුස්මරණය කිරීමක් නොවේද ? විනයක් නැති නම් කොතරම් දුරට ඉගෙන ගත්තත් උන්ගෙන් සමාජයට කිසිදු පලක් නැති කාලකන්නි පරපුරක් බිහි වෙනවා යන සරල දැනුම්වත් නොමැත මේ ආචාර්ය, මහාචාර්ය උන්දැලාට මෙම අදහස් කියවීමට හැකි වේවා..... නුබලාගේ දූ දරුවන් ඉගෙන ගන්නෙත් මේ රජයේ සරසවිවලමද යන්නද විමසන්නෙමු.

:       0       2

SL Thursday, 29 July 2021 08:07 AM

මෙතුමන්ලා උගන්වන සරසවිවල ලෝක ශ්‍රේණිගත කිරීම් ගැන මෙයාලට කියන්න තියෙන පිළිතුර මොකක්ද?

:       0       1

මානවඩු Thursday, 29 July 2021 09:25 AM

යෝජිත පනත හොඳින් කියවා බැලූ අතර කිසිඳු ආකාරයකින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට තර්ජනයක් හෝ පවතින තත්වය වෙනස් කරන වගන්ති නොදුටුවෙමි. මේ තරම් විරෝධතා දක්වන වගන්ති මොනවාදැයි දැනුවත් කරන්න...

:       0       1

පුද්ගලික දේශපාලනයයි -අධ්‍යාපනයයි. Thursday, 29 July 2021 10:57 AM

ඔක්කොටම ඉස්සරවෙලා , මේ පාරට බැහැල ඉන්න උදවිය කරලා තියෙන පර්යේෂණ ප්‍රමාණය, ඔවුන්ට තියෙන පේටන්ට් ප්‍රමාණය ,ඒවායින් ලංකාවේ සරසවි වලට ලැබෙන දායකත්වය , ඒවායින් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය පෙන්වන්න කියන්න . උදේ ඇවිත් කටපාඩම් කරපු ටික කට මැත දොඩවල , " අපිට රජයේ රස්සා දියව් " කියල පාරේ පිකටිං කරන විශ්වවිද්‍යාල සිසුන් බිහිකරන මෙයාල ඒවාට විසඳුම් දීල තියෙනවා ද ? හැමදාම කලේ තමන් කඩේ යන දේශපාලන පක්ෂයට ගැතිව පිකටින්,කැට හොල්ලන එක පමණයි. හරියට නිදහස් අධ්‍යාපනයේ ප්‍රයෝජන දරුවන්ට දුන්නා නම් අපි තවම හිඟා කන රටක් වෙන්න බැහැ .

:       374       407

VithanaThursday, 29 July 2021 12:44 PM

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් පත්‍රයක් දාලා දැන ගන්න පුලුවන් ඔබ නොදන්නා දේවල්. විශ්ව විද්‍යාලයෙන් පිටවන උපාධිදාරීන්ට රැකියා දීම ආචාර්ය වරුන්ගේ වගකීමක් නෙවෙයි. ඒවා විසඳන්න තමයි රටක ආණ්ඩුවක් ඉන්නේ.

:       1       18

Vithana Thursday, 29 July 2021 12:46 PM

රටේ ජනතා හද ගැස්ම හඳුනන්නේ නැති ආණ්ඩු තියෙන කොට මෙහෙම දේවල් දකින්න ලැබෙනවා.

:       1       18

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6189 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7640 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18279 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1256 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9438 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 593 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site