තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල ඇතුළු ශාසනික සිද්ධින් රැසක් සිදු වූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අද (07) යෙදී ඇත.
මේ දිනවල ලෝකය පුරා පැතිර යන කොරෝනා වයිරසය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය උත්සවාකාරයෙන් සමරන්න ජනතාවට නොහැකි වී තිබේ.
රට පුරා පවතින ඇඳිරි නීති තත්ත්වය හමුවේ රජයේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අවනතවෙමින් ජනතාවට මෙවර වෙසක් උත්සවය නිවසේ සිට සැමරීමට සිදුවී ඇත.
ඇදිරි නීති තත්ත්වය හේතුවෙන් රටපුරා ඇති විහාරස්ථානද පාළු ස්වභාවයක් ගෙන ඇති අතර පන්සල් වල සහ නිවාස වල පහන් කූඩු සකසන ආකාරය දැකගත හැකිය.
රුවන්මැලි සෑ පුදමිමේ වෙසක් පොහෝදින ආගමික වතාවත්
(ඡායාරූප - මනුල වික්‍රම)
බදුල්ල ඓතිහාසික මුතියංගන රාජ මහා විහාරස්ථානය
(ඡායාරූප -ප්‍රසන්න පද්මසිරි)
හැටන් නගරය
(ඡායාරූප -සුදත් එච්.එම් හේවා)
(ඡායාරූප -ළහිරු හර්ෂණ)
බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරස්ථානය
(ඡායාරූප - එම් .සුසිල් ප්‍රියන්ත )
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වෙසක් පෝදා සම්බුදු තෙමඟුල සමරන බැතිමතුන්
Raveendra Thursday, 07 May 2020 07:30 AM
සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ලෝකවාසී සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!! සැමට යහපතක්ම වේවා!! අපගේ ලංකාමාතාවට හොඳක්ම වේවා..!!!