(පාලිත ආරියවංශ)
මේ දිනවල ඇදහැලෙන වැසි සමඟ හපුතලේ- බෙරගල මාර්ගයට හිටිහැටියේ කඩා හැලෙන සැඩ දිය දහරාවන් දියඇලි සේ දිස්වේ.
මෙලෙස කඩා හැලෙන දිය දහරා දැඩි සේ අනාරක්ෂිත වන අතර අධික මීදුම් තත්වය හේතුවෙන් ගල් කඩා වැටීමේ අවදානමක් ද පවතී.
අවදානම් තත්වය සැළකිල්ලට ගෙන විමසිලිමත්ව රිය පදවන ලෙසට හපුතලේ පොලිසිය රියදුරන්ට අවවාදය කරයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වැස්සට මතුවන භයානක දියඇලි
දිලුම් Tuesday, 22 October 2019 08:23 AM
දේශපාලුවන් කා දැමූ අපේ ලස්සන රට...........
Uditha- London Tuesday, 22 October 2019 12:10 PM
මේ රට කරන්න හැම දම එන්නේ නිල් පාට සහ කොළ පාට.. ඕක නතර කරන්න බැහැ අපි කාටවත්,, ඔය පටවල් දෙක ඇරෙන්න අපේ මිනිස්සු ඔතනින් එහාට හිතන්නෙත් නැහැ... ලංකාවේ බහුතරයක් ගතානුගතික මිනිස්සු... රාමුවෙන් පිට පැනල හිතන්න මතන්න ගන්න කාලෙකට රටට හොද කලක් යාවි.. රටේ බහුතරයක් මිනිස්සු බත් පැකට් එකට රුපියල් 1000 දුන්න ගමන් කොළ පාටට නිල පාටට කඩේ යනවා... ඕක තම සත්‍ය..
RanbandaSaturday, 26 October 2019 11:06 AM
දිය පාරක් පාරට යනකොට අවුරුදු 71 ක් කතාවක් මතක් වෙන්න යන්නේ, වහාම බෙහෙත් ගන්න එතකොට හරි සිහිය එයි
Aruna Manipura Tuesday, 22 October 2019 09:27 AM
දිලුම්, කවුද ඔය දේශපාලුවන් පත් කළේ ? වසර 71 ක් තිස්සේ මේ වරද අපි සැවොම කරපු දේවල් නිසා තමා මෙම සියලු ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වුන දවසක මේ රට නැවත ලස්සන කළ හැකි වේවි.
RaveendraWednesday, 23 October 2019 12:51 AM
සුන්දරත්වයෙන් පිරි මගේ රටේ ඒ ලස්සනට සැමදාම ..// පෙම්බැදි පිටරැටියන් කොපමණ ඉන්නේද කිවනොහැක...// ඒ සුන්දරත්වය විදීමට වාසනාව නැති ලාංකික අපට ..// කොපමණ පව් කර ඇත්ද පෙරකළ අප අනිකාට..//
Uditha - London Tuesday, 22 October 2019 11:23 AM
භයානක කම කෙසේ වෙතත් මගේ රටේ ලස්සන දේවල් මේ ලෝකේ මොන රටේවත් නැහැ.. මට ලංකාවට එන්න හිතුන මේවා දැක්කම...
pakeerWednesday, 23 October 2019 02:26 PM
අනේ යකෝ... උදිත ලන්ඩන් ගියා නම්, ගිය විදිහට හිටපන් බන්. හිතෙනවා නම් වරෙන්කෝ...
Dilan Tuesday, 22 October 2019 11:42 AM
බියකරුයි. ඒත් ලස්සනයි.