( සුමතිපාල දීයගහගේ සහ සිරංගිකා ලොකුකරවිට )
ගාල්ල ප්‍රදේශයට ඊයේ (12) රාත්‍රියේ සිට පැය තුනක කාලයක් තිස්සේ ඇද හැලුන ධාරානිපාත මහ වැසි නිසා ගාල්ල නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ.
ගාල්ල මහාවිදිය , වක්වැල්ල පාර , දංගෙදර , තනිපොල්ගහ හන්දිය බෙලිගහ හන්දිය කලේගාන නුගදූව සමගිවත්ත යන ප්‍රදේශ ඇතුලු තවත් ප්‍රදේශ රැසක මහා මාර්ග අතුරු මාර්ග මෙන්ම නිවාස සහ කඩ සාප්පුද ජලයෙන් යට වී තිබේ.
බොහෝ ප්‍රදේශවල මාර්ග අයිනේ ඇති කඩ සාප්පු අඩි දෙකක් පමණ ජලයෙන් යට වී ඇත.
ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ නිලධාරින් මේවන විට සහන කටයුතුවල නිරතව සිටින අතර ප්‍රදේශයේ ජලය මෙතෙක් අඩු වී නොමැත.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැස්සෙන් ගාල්ල යට වෙයි