(මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක)
කොළඹ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලිසිය කොළඹ රීඩ් මාවතේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළහ.
අන්තර් විශ්ව විද්‍යාප ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (7) සංවිධානය කළ විරෝධතාවකට කොළඹ විශ්ව විද්‍යාලය අසලදී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට එරෙහිව මෙම විරෝධතා පා ගමන කොළඹ විශ්ව විද්‍යාල අසලින් ආරම්භ කර තිබුණ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ශිෂ්‍ය පා ගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර
කිරිපුතා Wednesday, 08 March 2023 02:33 PM
සළකන විදිහ මදිද මන්දා....
සිරිපාල Wednesday, 08 March 2023 03:03 PM
ජේවීපී එක අරගලයේදී කිව්වා අපි ඔය අරගලයට නැහැ කියලා . පස්සෙ ගෝථා පැනල ගියාම කියනවා අපි අරගලයේ ඉදිරියෙන්ම හිටියා කියලා , මේ පෙළපාලි වලදීත් එහෙමයි, ඒවා කරන්නෙ පෙරටු ගාමී අය, හැබැයි ලකුණු අපිට හොඳේ.
ANURA ROME Wednesday, 08 March 2023 03:23 PM
අපේ පාහරයින්ගේ එකම අරමුණ රට කඩාකප්පල් කිරීමයි. මේ අපත කාලකණ්ණින්ගේ හතර හන්දි කඩන්න ඕනෑ...
janahithaWednesday, 08 March 2023 05:01 PM
දුප්පතුන්ගේ වත්කම්, ධනය, කොල්ලකමින් ඔවුන් හිඟමනට පත්කළ හොරුන්ගේ හතර හන්දි කඩන්න එහෙම හිතෙන්නේම නැද්ද?
Sunil Wednesday, 08 March 2023 03:38 PM
අපෙ රටෙ කලකන්නි පොලිසිය අහිංසක පසෙල් දරුවන්ට සලකන ආකාරය අතිශයින් නින්දිතයි.
ravin Wednesday, 08 March 2023 03:48 PM
දැනුම තෙරුම ඇති අය මොන කෙන්ගෙඩිය කරගත්තත් කම් නැත. මෙතන හය හතර තේරුමක් නැති ලමුනුත් පෙලපාලි ගියාද? මෙන කාලකන්නිද පොඩි දරුවන්ට මෙ අනතුරු කරන්නෙ? වහාම අපක්ශපාති පරික්ශනයක් දවස් තුනක් අතුලත පවත්වා තරා තිරම නොබලා දඩුවම් කලයුතු නොවෙද? කරුනාකර මෙ පොඩිලමුනට හින්සා කිරිම පිලිබඳව ලොව අති ඉහලම අදිකරනයේ නඩු පවරන්න.
C.K.Lankaputhra Wednesday, 08 March 2023 05:32 PM
කවුද ලකුණු දාගන්නේ කවුද? ලකුණු දෙන්නේ කියන එක නෙවෙයි ප්‍රශ්නය... මොන ක්‍රමයට හරි කොක්කෙන් හරි, කෙක්කෙන් හරි රනිල් රාජපක්ෂ ඉවත් කරන එකයි වැදගත්...
fairoos Wednesday, 08 March 2023 05:58 PM
අරගලයට එරෙහිව එයා ඉන්නේ වෙනම ලෝකයක වෙන්න ඕනෑ... කාලකණ්ණි දේශපාලකයින්ට කඩේ යන අයට නම් හොඳක් සිදුවෙන්නේ නැහැ...!
Bamunuarachchi Thursday, 09 March 2023 05:53 AM
ඔය දුවන්නේ කාලකන්නි සෙට් එක.. මුන් ආණ්ඩු තෝරන්න හදන්නේ අඩුගානේ මුන්ට පලතුරු කඩේකින් පැපොල් ගෙඩියක් දොඩම් ගෙඩියක් තෝරන්න දන්නවාද? අම්මා තාත්තාගේන් කකා ජේවීපයට කත් අදිනවා. කෝ ඔය ගොඩේ එක හම්බ සෙට් එකේ එකෙක් ඉන්නවා ද? නැහැ උන් ඔය තැන් වලට එන්නේ නැහැ.
Padmapriya Thursday, 09 March 2023 12:56 AM
මහජන මතය යටපත් කිරීම රජයකට අනුමත කළ නොහැක. සාමකාමී විරෝධතා සහ නීතිගරුක පුරවැසියන්ගේ මතය යටපත් කරන විට "විදේශ බැංකුවෙන්" මුදල් බලාපොරොත්තු නොවන්න.
Bamunuarachchi Thursday, 09 March 2023 05:55 AM
මුන්ව සෑන්ඩ් බ්ලාස්ට් කරන්න.
චන්දිම Thursday, 09 March 2023 07:50 AM
කඳුළු ගැස් ගහන්න නියෝගය දීපු මෝඩ නිලධාරියා දන ගන්න ඕනි නේද මේ වෙලාවේ ඉස්කෝල ඇරිලා පොඩි ළමයි පාරට එන වෙලාව කියාලා. ඒ ටිකවත් දන්නේ නැති මිනිස්සුද ඔය වැඩ වලට පත් කරලා ඉන්නේ? වදුරට දැලි පිහිය දීල වගෙයි.
ත්‍රස්ථවාදී උපක්‍රමSaturday, 11 March 2023 09:39 AM
ඈ බොල, එතකොට ළමයි ඉස්කෝලේ ඇරිලා එන වෙලාව බලලා උද්ඝෝෂණ කරේ ඕවා බලාගෙන නෙමේද? ඔවුන්ට ඕනෑ වුණේ ළමයින්ට කඳුලු ගෑස් වැදුණාම ඒක මාර්කට් කරන්න. අමන හැත්ත....
Uduguwane Karanangara Thursday, 09 March 2023 08:48 AM
සාදු සාදු සාදු සාආආආ
ගාමිණි කන්දේපොළ Friday, 10 March 2023 01:47 AM
මේ තත්වය පාලනය කිරීමට ශිෂ්‍ය භට බලකායේ සහාය ලබාගත යුතුව තිබුණි...