IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු පහළ දමන්නැයි උද්ඝෝෂණයක්


 
ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පාසල්වලට බදවා ගැනීමේ කඩයිම් ලකුණු පහත දමන ලෙස රජයට බලකරමින් පාසල් සුරැකීමේ ජනතා  ව්‍යපාරය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද( 21)  බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනීසිටි සිසුන්ගේ මව්පියෝ විශාල පිරිසක් සහභාගී වි සිටියහ.

(ඡායාරූප-  ශාන්ත රත්නායක)



අදහස් (10)

ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු පහළ දමන්නැයි උද්ඝෝෂණයක්

thushara Thursday, 21 January 2021 08:06 AM

කඩ ඉම් ලකුණු දමා තිබෙන්නේ පාසල්වලට ළමුන්ට තිබෙන ඉඩ ප්‍රමාණය අනුවයි. ඒකට උද්ඝෝෂණ තියලා වැඩක් නෑ. තේරුම් ගත යුත්තේ මෙවර විශාල සිසුන් ප්‍රමාණයක් සමත් වී තිබෙන බවයි..

:       5       11

ara Thursday, 21 January 2021 08:23 AM

කිසිදු මනෝ විද්‍යාත්මක පදනමක් නැති, විකෘති, දරුවන් ඉච්ඡා භංගත්වයට පත් කරන මෙවැනි දේවල් අහෝසි කරන්න. විද්‍යාත්මකව සිසුන් සොයා ඔවුන්ට ශිෂ්‍යත්ව දී ජාතියේ උන්නතියට එම දක්ෂයින්ගේ සහාය ලබා ගන්න.

:       2       11

RaveendraThursday, 21 January 2021 08:43 AM

ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. ඔබගේ මෙම අදහස් තේරුම් ගැනීමට තරම් ඥාණයක් නොමැති අධ්‍යාපනයේ කෙළ පැමිණි උපදේශක රැලට මෙම අදහස් කියවීමට හැකි වේවා.!!! තවද මෙයද කිව යුතුමයි. පෝස්ටර්වල අකුරු හැඩතලවලින් සියලුම මහජනතාවට පැහැදිලි වෙන එක් ප්‍රධාන කරුණක් ඇත. ඒ මෙම උද්ඝෝෂණය පිටුපස රතු හැට්ටකාරයින්ගේ ඍජු අධීක්ෂණය යටතේ අන්තරේ මෝඩ තකතීරුවන් සිටිනා බවයි...

:       6       10

ana Thursday, 21 January 2021 10:06 AM

පාසල් සුරකින්න නම් ශිෂ්‍යත්ව විභාගයම අහෝසි කරන්න වෙයි.

:       2       11

bandaThursday, 21 January 2021 10:51 AM

එතකොට ගමේ ළමයෙක්, නගරයේ හොඳ පාසලකට එන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවද?

:       4       8

AraThursday, 21 January 2021 04:22 PM

හොඳ පාසල් නගරයේ විතරක් තිබුණාම හරිද?

:       0       0

Roshan Thursday, 21 January 2021 10:15 AM

ජවිපෙ අකුරුමයි.

:       6       4

ජයාThursday, 21 January 2021 04:25 PM

ඒ කියන්නේ ජනතා ප්‍රශ්නවලට මැදිහත් වන්නේ ජවිපෙ විතරද?

:       0       0

banda Thursday, 21 January 2021 10:54 AM

ඒ ඒ වසරවල ළමුන් ගන්න ලකුණු ප්‍රමාණය අනුව පාසල් වලට ගන්න කඩයිම් ලකුණු ප්‍රමාණය වෙනස් වෙනවා. මෙය තේරුම් අරගෙන තණකොළ ටිකක් කාලා, පුන්නක්කු ටිකක් බීලා ගෙදර යන්න...

:       3       6

ශාමලි Thursday, 21 January 2021 03:30 PM

සිදුවන්න ඇත්තේ ගියවර ලකුණු පත්‍රිකාවට මෙවර ඉල්ලුම්පත් දැමීම නිසා මේ ගැටලුව වී ඇත්තේ... නොසිතූ අයුරින් ගමේ පාසල් වලට නොදා කොළඹ ඉහළ පාසල්වලට දැමීම නිසා ගොඩක් දරුවන්ට පාසල් අහිමිවිය ඇත.

:       1       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 23

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 522 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site