IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සජිත්ගේ කාන්තා ප‍්‍රතිපත්තිය එළිදකී

(නිමල කොඩිතුවක්කු)

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා කාන්තා ප‍්‍රඥප්තියට අත්සන් තැබීම කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී  අද (21)  සිදුකෙරිණි.

‘‘දිරිය ඇය වෙනුවෙන් - සෙනෙහසේ ඇරඹුම’’ යන තේමාවෙන් මෙම කාන්තා ප‍්‍රඥප්තිය එළිදැක්විණි.

මෙම අවස්ථාව සඳහා ජලනි පේ‍්‍රමදාස, හේමා පේ‍්‍රමදාස, කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර,  අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ, කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්මීන් ඇතුලු පිරිසක් එක්වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)



අදහස් (23)

සජිත්ගේ කාන්තා ප‍්‍රතිපත්තිය එළිදකී

nethu Monday, 21 October 2019 07:52 AM

අපේ ජෝන් ඇමතිතුමා මේ සමුළුවට ගෙන්නන්නම එපැයි.

:       42       220

GamaralaMonday, 21 October 2019 08:04 AM

ඔවු, ඔවු එයා ගෙන්න ගත්තනම් කුලප්පු වෙලා මොන මොනවා හෝ අහ ගන්න තිබුන.

:       2       82

samithaTuesday, 22 October 2019 04:11 AM

සරල විදියට දන්නේ නැහැ ඇඳලා ඉන්නේ

:       1       45

DushanTuesday, 22 October 2019 02:46 AM

අර ඉන්නේ හතර වෙනි ෆොටෝ එකේ ...

:       1       11

පබිල්ස් සිල්වා Monday, 21 October 2019 07:55 AM

සුබ පැතුම්...!!!

:       3145       3378

මොහමඩ් සෆ්වාන් Monday, 21 October 2019 07:57 AM

අනාගත ජනපති තුමනි. ඔබට ජය නියතයි. ලොකු පොඩි සහ සියලු ජාතීන් එකතු වී ලස්සන රටක් හදමු.

:       6745       6668

සකල කළා වල්ලාවන් Monday, 21 October 2019 07:58 AM

එජාප ජනපති කෙනෙක්. එජාප රජයක්.

:       6664       6587

රජින්ද Monday, 21 October 2019 08:16 AM

අපිට මතකයි 2015 ජනාධිපතිවරණයට 2014 වේදිකාවේදී මොවුන් කියවපුවා සහ ඊට පස්සේ බලයට ඇවිත් කරපුවා. මේ රට අනාරක්‍ෂිත කරලා ඒ මදිවට කාන්තාව ගැන කතා කරනවා. ගිය ආණ්ඩුවේ ගැහැණු අය දූෂණය කරලා පාටි දාපු මෘගයෝ හිටපු නිසයි එවකට ඒ ආණ්ඩුවේ තිබුණු රට ගැන වගකියන ප්‍රතිපත්ති ගැනත් අමතක කරලා ඒ ආණ්ඩුව පරාජය කෙරෙව්වේ... නමුත් යහපාලනේ ආව දවසේ ඉඳන් කලේ ජාතිවාදය, ආගම්වාදය වැපිරුවා ආර්ථිකය කාබාසිනියා කළා. ඒ දේවල් එහෙම වෙනකොට මේ රටේ ආයෙත් කාන්තාව අනාරක්‍ෂිත වුණා. මේ වෙනකොට පසුගිය ආණ්ඩුව ඔවුන්ගේ වැරදි හදාගෙන තිබුණත් සජිත්ලා තවමත් ඉන්නේ ඒ අර පරණ දහදුරා අය එක්කයි. ඒකයි කාන්තාවන්ට වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන්ම ගරු කරන සහ කරපු ගෝඨා වගේ චරිතයක් අදවනවිට දේශපාලනමය වශයෙන් කාන්තා ආකර්ෂණය දිනාගනිමින් සිටින ප්‍රබල චරිතයක් වී ඇත්තේ...

:       3505       3106

kapMonday, 21 October 2019 08:39 AM

ඔය කියන කෙනා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ තමයි අර සුද්දිගේ මහත්තයව මැරුවේ. ඒ වගේම සභාපති කෙනෙක් දුෂණ කරලා පාර්ටියක් දැම්මේ.....

:       1261       1843

ChathuriMonday, 21 October 2019 11:24 AM

වැරදි හදාගෙන නැවත රට බාර ගන්නද දඟලන්නේ? පුළුවන් නම් කියන්න මොන අධිකරණයෙන්ද මොවුන් නිවැරදි කරුවන් කෙරුවේ...? දූෂණ නඩු මඟහරිමින් කල් දමනවා මිසක්, අප්පච්චිගේ පුත්තු තරුණියන්ට කරපු අසික්කිත වැඩ අමතකද? යහපාලනයෙන් ඔය කියන කිසිවක් වුනේ නැහැ. ඒක දන්නේ සුළු ජාතිකයින් සේරටම එකාවගේ සැලකුව පොහොට්ටුවේ අය විතරයි කියන්නේ මේ ආණ්ඩුවෙන් මිනිස්සු දුක් විදිනවා කියලා. ඒ මොකද දන්නවද? පොහොට්ටුවේ අයට වලිප්පුවද කොහෙද?

:       380       457

saaliMonday, 21 October 2019 11:56 AM

2014 දී, දින්නොත් විදුලි පුටුවට යන්න වෙනවා කියලා කට්ටිය කිව්වා. මෙම රජය විදුලි පුටුවෙන් ඒ අයව බේරා ගත්තා. අමාරුවෙන් හෝ ආර්ථිකය වට්ටන්නේ නැතිව ගෙනිච්චා. රාජ්‍ය බලය යොදා මිනි මැරුවේ, අතුරුදහන් කලේ නැහැ. සංවර්ධනය අඩාල වෙලා නැහැ. ඉන්ධන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වසර 5 ටම වැඩිවෙලා ඇත්තේ ඉතා සුළුවෙන්. බොරුව වපුරන්න එපා .

:       155       424

Melani Monday, 21 October 2019 08:20 AM

සුබ පැතුම් සජීත් මහත්තයා. ඔබට ජයෙන් ජය වේවා!

:       2012       2263

Cisco Monday, 21 October 2019 08:30 AM

හිටපු ආර්යාවයි වෙන්න ආර්යාවයි දෙන්නම එකට.

:       376       282

lanka Monday, 21 October 2019 10:10 AM

කිකිළි කොටුවකට එක කුකුලෙක්ව දාපුවම කිකිලියන් ඔක්කොම බිත්තර දානවා වගේ මේ කිකිළි කොටුවේත් ඔක්කෝමට බිත්තර වැටුණාද දන්නේ නැහැ.

:       2       79

Gamarala Monday, 21 October 2019 03:31 PM

ඔය ඉන්න කිකිලියන් ප්‍රමාණවත් නැහැ ඉන්න මහලු කුකුලන්ගේ හැටියට..

:       2       46

Hafeel Monday, 21 October 2019 12:15 PM

ඔතන මුදල් ඇමතිකම් බාර දෙන්න සුදුස්සක් ඉන්නවා. කොළඹ පුරපතිනි ඉතා ලස්සනට අයවැය කියාවි...

:       2       48

Mahee Monday, 21 October 2019 01:22 PM

මෙතන ඉන්න ලොකු නෝනලා දැක්කාම කියන්න පුළුවන් පස් බිලියන හැත්තෑ මිලියන හතලිස් දහයකුත් තුන් දාසයක් ඡන්ද ලැබෙනවා කියලා...

:       85       144

chandima Monday, 21 October 2019 06:02 PM

ඔන්න අපේ හේන්වලට ඇවිත් අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්වට අර ඉන්න නෝනලාගේ ඉල්ලීමට අනුව තමයි ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ. ඊළඟ ඡන්දෙදි එන ඊළඟ අපේක්ෂකයවත් අපි ඔබලාට හරියන ප්‍රතිපත්තියක් හදයි.

:       0       8

kapTuesday, 22 October 2019 06:02 AM

පුදුම දියුනුවක් නේ. හේන් වෑඩ කරන එකාටත් වයි ෆයි තියෙනවා. කොමෙන්ට කොටන්න ලෑප්ටොප්, ස්මර්ට් ෆෝන් තියෙනව.. තව මොනවද ඕනෙ? ඈයි මේ තවත් පැමිනිලි කරන්නෙ?

:       18       51

chandimaTuesday, 22 October 2019 05:07 PM

වයි ෆයි, ලැප්ටොප් කෑවට බඩ පිරෙන්නේ නැහැනේ. අනික හේන් කුඹුරු මගහැරවල වයි ෆයි දෙන්නත් බැහැනේ.

:       0       7

IRAAN Wednesday, 23 October 2019 08:58 AM

ජයවේවා !

:       10       2

Bamunuarachchi Wednesday, 23 October 2019 03:41 PM

එළි දක්වන්න තරම් දෙයක් තිබෙනවද?

:       0       19

Bamunuarachchi Wednesday, 23 October 2019 03:42 PM

මෙයාවත් කපලා ගමු නේද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20424 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18497 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 303 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site