(ජයමාල් චන්ද්‍රසිරි)
විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සජිත්ට ප්‍රහාරයක්
sharm warn Monday, 09 May 2022 02:20 PM
නිරායුධ උද්ඝෝෂකයන්ට පහර දෙන්න බීමත් අය යොදවපු ජාතියේ අප්පච්චි. ඔහේට මැරෙන මොහොතේදී මේ කරන අපරාධ සිහි වෙද්දී ඔහේව බේරගන්න මේ වහල්ලු නැහැ කියලා මතක තියාගෙන ඉන්නවා හොඳයි.
කිරි පුතා Monday, 09 May 2022 02:28 PM
මේ මනුස්සයා මෙතැනට ගියේ ඡන්ද දිනාගන්න බලන් වෙන්න ඇති... කළොත් කරන්නේ ඔහොම වැඩක්මයි. හදන්නම බෑ වගේ..!
චන්දන Monday, 09 May 2022 02:53 PM
චණ්ඩියෙක් වගේ හැසිරුණේ. තැන නොතැන බලලා යන්න තවම ඉගෙනගෙන නැහැ. ජනාධිපති වෙන්න හදන්නේ. ප්‍රතිචාරය පේනවා නේද? අනුරත් ආවා එයාට තියෙන පිළිගැනීම දැක්කද? දැන්වත් තේරුම් ගන්න. ඔයා දඟලලා වැඩක් නැහැ කියලා...
SUNIL MILANO Monday, 09 May 2022 02:57 PM
කොටි ත්රස්තවාදීන් ලංකාවේ හැමතැනම බෝම්බ පුපුරවන කොට මේ කියන ශාන් වෝන්... කොහෙද දන්නේ නැහැ හිටියේ.. මුළු ලංකාවෙම ජනතාව බේරාගත්තේ. අප්පුච්චා බව අමතක කරන්න එපා. නුඹලා ලැජ්ජා නහර කපපු මිනිස්සු. හරිම කණගාටුයි.
nimeshMonday, 09 May 2022 03:52 PM
ඔය කියන අප්ප්පොච්චා තමයි දැන් මල්ලිත් එක්ක එකතුවෙලා සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කෝටම ඉන්න රටක් නැති කරලා තියෙන්නේ.., පිටරටවල ඉන්න වහල්ලුන්ට ඒක තේරෙන්නේ නැහැ...
ප්‍රබාMonday, 09 May 2022 09:39 PM
කොටියො රට ආක්රමනය කරයි...!
අසංග Monday, 09 May 2022 03:35 PM
කරුණාකර තෙරුම් ගන්න සජිත්ට ගැහුවේ සාමකාමී අරගල කරුවන් නෙවෙයි. එතැනට ඇතුළු වුණු රජයේ ත්රස්තවාදීන්... සුදු පොලු අරන් ඉන්නේ සාමකාමී අරගලකරුවන් නොවෙයි.
Dharma Monday, 09 May 2022 03:42 PM
අනුර කුමාරත් ඡන්ද ගොඩ වැඩි කරගන්න බලාගෙන කෑදර කමේ ආවා. හැබැයි සෙනග එන්න කලින් සිරසට බ්‍රේකින් නිවුස් එකක් දීලා ආපහු හැරිලා ගියා...
genegoda Monday, 09 May 2022 06:45 PM
මානසික රෝගීන්..!