(ශාන්ත රත්නායක)
රටේ උද්ගත වි ඇති තෙල් අර්බුදයට හා විදුලි විසන්ධි කිරිමට එරෙහිව සමගි තරුණ බලවේගය සංවිධානය කරන උද්ඝෝෂණයක් නෙලුම් පොකුණ අසලදි පැවැත්විණි.
පහනක් දල්වමින් එම පිරිස විරෝධයකට එක්ව සිටිනු දක්නට ලැබිණි
සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු හර්ෂණ රාජකරුණා සහ සමගි තරුණ ජනබලවේගයේ ජාතික සංවිධායක චමත් විජේසුන්දර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජබ තරුණයෝ පහන් දල්වා විරෝධයේ
gag Friday, 04 March 2022 10:48 AM
සජබේ නෙමෙයි මොකක් වුණත් ඔක්කොම එකතුවෙලා රට කාලා ඉවරයි.. මේ දෙගොල්ලොම මේ තත්වෙට වගකිව යුතුයි. තරුණයින් කිව්වාට මහල්ලන් වගේ පේන්නේ...
nimalFriday, 04 March 2022 05:30 PM
අනාගතය පිළිබඳව කිසිඳු විෂන් හෝ විසඳුම් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ සජබය...
Bamunuarachchi Friday, 04 March 2022 11:49 AM
නන්දසේන නොසිටින්න නුඹලාට ඉන්න වෙන්නේ ප්‍රභාකරන්ගේ තලතෙල් පහනෙන්. සජිත් කියන්න හරි හමන් නායකයෙක්ද? සජිත් ප්‍රේමදාසගේ පුතා නොවුණානම් හැරිලාවත් බලනවාද?
seneFriday, 04 March 2022 03:53 PM
කිසිම සැලැස්මක් නොමැතිව ඉදිරි දැක්මක් නැහැ... යුද්ධය? ජනතාව දැන් දන්නවා යුද්ධය දිනාගත්තේ කවුරුත් නිසාද බව...!
fairoosSunday, 06 March 2022 12:54 PM
රටට මෙච්චර විනාශයක් වෙලත් මේ බමුණා වගේ වහල්ලු සෙට් එක ඉන්නකන් රටට අබසරණයි. බේරාගන්න රටක් තියෙන්න එපෑයෑ. මගේ අදහස් ඔය විදිහටම බමුණාට කියවන්න ලැබේවා...!
Shan Friday, 04 March 2022 12:24 PM
ගංවතුරේ මාළු බානවා...
Chinthaka Friday, 04 March 2022 03:25 PM
දැන් නම් රටට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. එහෙම කියලා මේ පුතාණෝලා බලයට එන්න දඟලනවා. මේ දෙගොල්ලන්ගෙන් නම් වැඩක් නැහැ.
Shan Saturday, 05 March 2022 02:31 PM
ඔය සංදර්ශන කරලා මේ අගාධයෙන් ගොඩ එන්න පුළුවන් කියලා හිතනවා නම් සජබය ගැන කතා කරලත් වැඩක් නැහැ. පහන් දල්වා මේක විසඳන්න පුළුවන් නම් දැන් විසඳිලා තියෙන්න ඕනෑ. මොකද විදුලිය නැතිව රටම පහන් එළියෙන් තමයි වැඩ කරගන්නේ...