IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සුනඛයා පිඹුරාට ගොදුරක් වේ

(ප්‍රේමතිලක පෙරමුණ)

මීගහතැන්නේ වෙළෙඳසලක් පිටුපස දී පිඹිරකු විසින් සුනඛයකු ගිල දමනු ලබූ බව ප්‍රදේශවාසීහු කියති. බොහෝ දෙනෙක් එම ස්ථානයට පැමිණ සිදුවීම දෙස බලා සිටියහ.   

 



අදහස් (8)

සුනඛයා පිඹුරාට ගොදුරක් වේ

kumar (galf) Wednesday, 16 August 2017 07:44 PM

මෙයින් එක්කෙනෙක් බෙරුවාටද පහුගිය දවස්වල අර තරුණයෙකුට බොහොම පින්දුන්නේ කාන්ඩේ, අනේ මෝඩකම, විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියාලා දැන්වත් තේරෙනවාද?

:       343       59

RoshanFriday, 18 August 2017 07:07 AM

කුමාර් galf කියන්නේ මොකක්ද?

:       1       0

රුවන්දිනී Thursday, 17 August 2017 02:38 AM

අපේ අය දන්නේ බලා ඉන්නයි ෆොටෝ ගන්නයි විතරයි.

:       73       138

Kalyana Jayawardena Thursday, 17 August 2017 04:59 AM

දකිනකොටත් හරිම කණගාටුදායකයි මේ සිදුවීම. ජනතාව පැමිණ මේ සිද්ධිය බලා නොසිට පිඹුරාට අනතුරක් නොකර බල්ලා බේරා ගැනීමට උත්සාහ කළා නම් හොඳයි කියා මට හිතුනා. ඒත් එහෙම අවස්ථාවක් තියෙන්න නැතුව ඇති.

:       16       90

uddika Thursday, 17 August 2017 05:51 AM

පරිසරයේ ආහාර දාමයක්.

:       0       120

ලපයා Thursday, 17 August 2017 06:34 AM

දැන් ඉතින් ගිලල ඉවරයි, හෙමිහිට මාරුවෙයි වලිගෙවත් අල්ලන්න හම්බවෙන්නේ නැහැ. සුනඛයට අබ සරණයි.

:       16       2

බණ්ඩාර(කැකිරාව) Thursday, 17 August 2017 07:26 AM

ඒ.ජා.ප. යට මුක්කු ගහපු ශ්‍රී.නි.ප යටත් මේදේමයි වුණේ.. දැන් ගිලලා ඉවරයි.. අනේ පව්. මෙවැනි අාහාරජාල මෙන්ම එවැනි අහාරදාමත් තියෙනවා...

:       0       215

prabash Friday, 18 August 2017 06:31 AM

අද රටේ ගෙදර හදන බල්ලෙකුටවත් හරියට ආරක්ෂාවක් නෑ. කව්රු හරි පැමිනිල්ලක් කලා නම් පොලිසියෙන් ඇවිත් බල්ලව බේරනවා. නමුත් පැමිනිල්ලක් නැතුව කොහොමද ක්‍රියා කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6543 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2023 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site