(කේ.ඩී. දේවප්‍රිය/ රංජිත් රාජපක්ෂ/ තුසිත කුමාර ද සිල්වා)
සුනාමියට බිලිවූ අය සමරා කතරගම පුද බිමෙහි අද (26) පිංකම් රැසක් පැවැත්විණි.
මෙයට වසර 13 කට පෙර සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වු පිරිස් සමරා ඔවුන්ගේ ඥාතිහු කතරගම පුදබිම මුල් කොට ගෙන විශේෂ ආගමික වතාවක් පවත්වා මිය ගිය අයට පිං අනුමෝදම් කළහ.
සුනාමි ව්‍යවසනය සිදුවී වසර 13ක් ගතවීම නිමිත්තෙන් හැටන් නගරයේ පුංචි බෝධිය අසල අද (26) පෙරවරු 9.25 ට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට එක්වී මියගිය අයට පිං අනුමෝදන් කරමින් පහන් දල්වමින් විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පැවැත්වූහ.
(ඡායාරූප - කේ.ඩී.දේවප්‍රිය)
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)
(බේරුවල සුනාමි සැමරුම. ඡායාරූප තුසිත සිල්වා)
(අම්පාර සුනාමි සැමරුම. ඡායාරූප වසන්ත චන්ද්‍රපාල)
(යාපනය සුනාමි සැමරුම. ඡායාරූප රොමේෂ් මධුසංඛ)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුනාමි සැමරුම් රටපුරා
පිටිගල මිලානෝ Tuesday, 26 December 2017 06:47 AM
සුනාමි ආධාර පවා හොරකම් කල රටක් මේක.