IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


සුබ නව වසරක් වේවා!

උදාවූ නව වසර  ලංකාදීප පාඨක ඔබට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!



අදහස් (12)

සුබ නව වසරක් වේවා!

sirimal Sunday, 14 April 2019 10:36 AM

ලංකාදීප එසැන පුවත් සපයන සහ කියවන සියලුම දෙනා හටත් අන් සැමටත් ආදරය, සතුට පිරැණු සියලු පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී නව වසරක් වේවා. මේ දිනයත් වසරේ අන් හැම දිනයකුත් එකසේ සුභදායි දිනයන්ම වේවා.

:       0       43

තුෂා Sunday, 14 April 2019 10:37 AM

ඔබ සැමට සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!

:       0       12

වේවාමොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 14 April 2019 10:47 AM

උදාවූ නව වසර ලංකාදීප පාඨකයන් සහ ලංකාදීප අදහස් දක්වන්නන්ට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්

:       0       4

liyanage Sunday, 14 April 2019 11:53 AM

උදාවූ අලුත් අවුරුද්ද සියලු ශ්‍රී ලංකිකයන් හට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා! ලොව පුරා විසිරි සිටින ශ්‍රි ලංකික පාඨකයන්හට ඔවුන්ගේ විවිධ මත ගොඩනැගීමට , අදහස් දක්වන්නන්ට ලංකාදීපය ලබා දී තිබෙන අවස්ථාව තවදුරටත් ශක්තිමත්ව කරගෙන යාමට එම ආයතනයේ සියලු දෙනාටම ශක්තිය ලැබේවා !

:       0       11

Samathasena Aluthgamage.(A. Samathasena.){World cup winner, FanArt Review-America.} Sunday, 14 April 2019 11:56 AM

ලැබුවා වූ මේ සුභ නව වසර ලංකාදීප ප්‍රධාන කතුතුමා ඇතුළු සියලුම පුවත්පත් කලාවේදී භවතුන්ටත්, කාර්ය මණ්ඩලයටත්, මෙහි ලියන විචාරකයන්ටත්, අදහස් දක්වන්නන්ටත්, ලංකාදීප පාඨකයන්ටත්, ශ්‍රී ලංකා වාසීන්ටත් සියලු යස ඉසුරෙන් පිරි සෞභාග්‍යමත් වසරක්ම වේවා !!!

:       1       105

Mudali Sunday, 14 April 2019 12:56 PM

ලැබුවා වූ නව වසර, ඔබේ දිවිමග එකලු කෙරෙන නැවුම් වසරක් වේවා! වසර පුරාවට සතුට සාමය පිරී ඉතිරේවා! ඔබගේ,සියලු යහපත් පැතුම් ඉටුවේවා !

:       0       11

චමින්ද Monday, 15 April 2019 12:38 AM

වත බත බුලත හෙට තව තව සරුවේවා. සාමය සතුට සැම සිත්තුල පැතිරේවා. සැම යස ඉසුරු සැම දොර ලඟ එක්වේවා. පතනෙමි පැතුම් සැමටම ජය ගෙනදේවා

:       1       1

Sapumal. Monday, 15 April 2019 01:50 AM

"ලංකාදීප" ප්‍රධාන කතුතුමා ප්‍රමුඛ කතෘ මණ්ඩලයේ සැමටත්, කාර්ය මණ්ඩලයේ සැමටත්, මෙහි ලියන සැමටත්, ලංකාවාසී සැමටත් සතුට සැපත හා සියලු යස ඉසුරින් පිරි සුභ නව වසරක් වේවා !!!

:       0       1

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි Monday, 15 April 2019 06:52 AM

ලංකාදීප, එසැන, ඇතුළු විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශනවල කතුවරුන් ඇතුළු විවිධ නිලයන් දරන, සියලුම දෙනාට ලැබුවා වූ නව වසර සුබම සුබ වේවා!

:       0       1

SAMPATH Monday, 15 April 2019 07:40 AM

මොහමඩ් රිස්වාන් සහෝදරයා ඔබටත් අපටත් ලංකාවාසී සැමටත් සතුට සැපත හා සියලු යස ඉසුරින් පිරි සුභ නව වසරක් වේවා

:       0       1

Anuradha. Monday, 15 April 2019 04:28 PM

අපට විශිෂ්ට සේවයක් සපයන ලංකාදීප සමස්ත කාර්ය මණ්ඩලයටත් ලෝකවාසී සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි වාසනාවන්ත වසරක් වේවා!

:       0       1

සමන් ඔස්ට්‍රලියාව Tuesday, 16 April 2019 05:35 AM

සියලුම ලෝකවාසීන්ටත් ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි වාසනාවන්ත වසරක් වේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 106 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6638 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7690 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18356 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1318 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 107 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 900 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site