(ඉෂාන් සංජීව)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට පේරාදෙණිය රෝහලේ සායනික පුහුණුව දෙන ලෙස ඉල්ලමින් පේරාදෙණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද(27) කොළඹ කොටුවෙන් විරෝධතාවයක් ඇරඹූහ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහායද ඇතිව එම විරෝධය සංවිධානය කර ඇති අතර ඔවුහු පාගමනින් කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ගමන් කිරීමට නියමිතය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සම සෞඛ්‍ය සිසුහු කොළඹදී විරෝධයක
Jehaan Monday, 27 November 2017 10:50 AM
අනාගතයේ ඔය පින්තුරයේ පෙනෙන වෙස් මුහුණු ටික දමාගෙන රැකියාවටත් ඇවිත් ලෙඩ්ඩු බලාවිද දන්නේ නැහැ. සම සෞඛ්‍යය නෙවෙයි, මේ ගොල්ලන්ගේ මානසික සෞඛ්‍යය වහාම පරික්ෂා කර බලන්න වටිනවා.
sahan Monday, 27 November 2017 01:58 PM
අනේ ජි එම් ඔ එකෙන් ඕක ඉල්ලාගන්න, පහුගිය කාලේ කඩේ ගියානේ
සිරි Monday, 27 November 2017 05:19 PM
ඔහොම ඇවිල්ල මදි. දෙමව්පියනුත් එවන්න මාරාන්තික උපවාසයක් කරන්න කියල. දවස් දෙකෙන් ඉල්ලීම් ලැබෙනවා සිකුරුයි.
kavantissa Tuesday, 28 November 2017 02:11 AM
මොන වෛද්‍ය පීඨයද - කෙලින්ම යන්න ගිහන් බැඳෙන්න අයි එස් අයි එස් එකට. ඒ ගොල්ලට පිරිස් බලය අඩු වෙලා තියෙන්නේ. මරාගෙන මැරෙන අයට එය ඉතා සුදුසු ස්ථානයක්. අපටත් කිසි පාඩුවක් නැහැ.
wimal Tuesday, 28 November 2017 07:09 AM
මේක දෙන්නේ නැත්තේ රජයේ වෛද්‍ය සංගමයනේ නම කියන්න බය වගේ. රට විනාශ කළ ෙවෙද්‍ය සංගමය.
බද්රානි Tuesday, 28 November 2017 08:26 AM
අනුන්ට කපන වලේ තමන් වැටුනාම, තමන් අනුන්ට කපපු වලේ ගැඹුර හොඳට මැන බලා ගන්න පුළුවන්. හොඳ වෙලාවට ඔලුවට ලේන්සුවක් බැඳගෙන ඉන්නේ. නැත්නම්, දොස්තරලා හා බංකොලොත් දේශපාලකයෝ ඔලුවේ පැලකරපු ඒ තියුණු අං දෙක ලෝකෙට පේනවා.