IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සම සෞඛ්‍ය සිසුහු කොළඹදී විරෝධයක

(ඉෂාන් සංජීව)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට පේරාදෙණිය රෝහලේ සායනික පුහුණුව දෙන ලෙස ඉල්ලමින් පේරාදෙණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද(27) කොළඹ කොටුවෙන් විරෝධතාවයක් ඇරඹූහ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහායද ඇතිව එම විරෝධය සංවිධානය කර ඇති අතර ඔවුහු පාගමනින් කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ගමන් කිරීමට නියමිතය.

 

 

 

 



අදහස් (6)

සම සෞඛ්‍ය සිසුහු කොළඹදී විරෝධයක

Jehaan Monday, 27 November 2017 10:50 AM

අනාගතයේ ඔය පින්තුරයේ පෙනෙන වෙස් මුහුණු ටික දමාගෙන රැකියාවටත් ඇවිත් ලෙඩ්ඩු බලාවිද දන්නේ නැහැ. සම සෞඛ්‍යය නෙවෙයි, මේ ගොල්ලන්ගේ මානසික සෞඛ්‍යය වහාම පරික්ෂා කර බලන්න වටිනවා.

:       5       45

sahan Monday, 27 November 2017 01:58 PM

අනේ ජි එම් ඔ එකෙන් ඕක ඉල්ලාගන්න, පහුගිය කාලේ කඩේ ගියානේ

:       0       144

සිරි Monday, 27 November 2017 05:19 PM

ඔහොම ඇවිල්ල මදි. දෙමව්පියනුත් එවන්න මාරාන්තික උපවාසයක් කරන්න කියල. දවස් දෙකෙන් ඉල්ලීම් ලැබෙනවා සිකුරුයි.

:       0       74

kavantissa Tuesday, 28 November 2017 02:11 AM

මොන වෛද්‍ය පීඨයද - කෙලින්ම යන්න ගිහන් බැඳෙන්න අයි එස් අයි එස් එකට. ඒ ගොල්ලට පිරිස් බලය අඩු වෙලා තියෙන්නේ. මරාගෙන මැරෙන අයට එය ඉතා සුදුසු ස්ථානයක්. අපටත් කිසි පාඩුවක් නැහැ.

:       0       50

wimal Tuesday, 28 November 2017 07:09 AM

මේක දෙන්නේ නැත්තේ රජයේ වෛද්‍ය සංගමයනේ නම කියන්න බය වගේ. රට විනාශ කළ ‍ෙවෙද්‍ය සංගමය.

:       0       273

බද්රානි Tuesday, 28 November 2017 08:26 AM

අනුන්ට කපන වලේ තමන් වැටුනාම, තමන් අනුන්ට කපපු වලේ ගැඹුර හොඳට මැන බලා ගන්න පුළුවන්. හොඳ වෙලාවට ඔලුවට ලේන්සුවක් බැඳගෙන ඉන්නේ. නැත්නම්, දොස්තරලා හා බංකොලොත් දේශපාලකයෝ ඔලුවේ පැලකරපු ඒ තියුණු අං දෙක ලෝකෙට පේනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26935 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23512 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site