IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සමෘද්ධි අයිතීන් සුරැකීමේ පෙරමුණේ උද්ඝෝෂණයක්



 
සමෘද්ධි අයිතීන් සුරැකීමේ ජාතික පෙරමුණ  සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල පොල්දූව හන්දියේ අද ( 14) පැවැත්විණි.
 
උද්ඝෝෂකයෝ විවිධ සටන් පාඨ කියමින් පොල්දූව මංසන්දියේ සිට සෙත්සිරිපාය දෙසට ගමන් කළහ.

( ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (4)

සමෘද්ධි අයිතීන් සුරැකීමේ පෙරමුණේ උද්ඝෝෂණයක්

sirimal Friday, 14 June 2019 01:10 PM

අපි හොඳටම දන්නවා ඉස්සර මැතිවරණ රැස්වීම් වලට සෙනඟ ගෙනයන රස්සාව කලේ සමහර සමෘධි නිලධාරින් කියලා. ඒ ඒ ප්‍රදේශවල ඡන්දදායකයින්ගේ නම් ලැයිස්තුවක් අතේ තියාගෙන ලංගම බස්රථ යොදාගෙන මේ අන්දමට මිනිසුන් එකතු කරගෙන ගිය හැටි අපි දැකලා තියෙනවා. යන්න අකමැති වුන අයට තර්ජනය කරපු අවස්ථාත් අපි දැකලා තියෙනවා. සමහර තැන්වල එක බස් එකේ ගමන් කලේ දහ පහළොස් දෙනෙක් විතරයි. නමුත් රැස්වීම් වල පැලෙන්න සෙනඟ හිටියා.

:       0       143

athuraSaturday, 15 June 2019 05:00 AM

ඕක මෙහෙයවන පළාත් සභා මන්ත්‍රීතුමාගේ අත් දෙකේ මුදු කීයක් තියනවද?

:       0       1

athuraSaturday, 15 June 2019 05:00 AM

වැඩි කතා අවශ්‍ය නැහැ. ඕක මෙහෙයවන පළාත් සභා මන්ත්‍රීතුමාගේ අත් දෙකේ මුදු කීයක් තියනවද කියලා බලන්නකෝ...

:       0       21

චමින්ද Saturday, 15 June 2019 12:45 AM

සමෘද්ධිය කියන්නේ දියුණුවට. මේ කෑගහන පිරිස්වල ඉන්නේ දියුණු කිරීමේ නිළධාරීන්. 1994 සිටම සමෘද්ධි වැඩ සටහන ක්‍රියාත්මක වෙනවා. බැලුවම මොවුන්ගෙන් වැඩි පිරිසක් දියුණු වෙලා හිටියට මොවුන් නිසා රට නම් දියුණු වෙලා නැහැ. සමෘද්ධිය කියන්නේ සාර්ථක වැඩ සටහනක් නම් මේ රට මේ වන විට සුරපුරක් වෙලා තියෙන්න ඕනෑ. සිරිමල් කිව්වා වගේ මොවුන් කරන්නේ මැතිවරණ රැස්වීම් වලට සෙනග ගෙනයාම පමණයි. එක් පක්ෂයකට පමණක් කඩේ යන මොවුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම අනෙක් පාර්ෂිකයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18447 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site