සාමදාන විනිසුරු පත්වීම් ලිපි ප්රදානය පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (12 ) සිදුකෙරිණි.
අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල, අමාත්‍ය දයා ගමගේ, අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්හු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාමදාන විනිසුරු පත්වීම් ප්රදානය සිරිකොතේ
එර්දි Friday, 12 October 2018 09:32 AM
අපිටත් මොනවා හරි දීපල්ලා සීල් එකක් ගහලවත් කීයක් හරි හම්බකරගන්න.අපිත් උණ්ඩුක පුච්චෙ ඉරාගෙන ජනපතිටයි, අගමැතිටයි වැඩ කලානේ... දූෂණයෙන් තොර රටක් හදන්න... රට නොහැදුවට වුන් හැදෙනවා..
මාලක Friday, 12 October 2018 10:02 AM
චන්ද්‍රානි බණ්ඩාර මාර ලස්සනයිනේ...
sampath Friday, 12 October 2018 10:03 AM
සමාදාන විනිසුරු පදවිය දේශපාලන පක්ෂ මූලස්ථානයකදී ප්‍රධානය කිරීමෙන් තේරෙන්නේ එය දේශපාලන හිතවතුන්ට දෙන බැවිනි.. සමාදාන විනිසුරුවරයෙකුගේ දිව්රුම් ප්‍රකාශයක් මත බොහෝ නීතිමය කාර්යයන් සිදුවෙනවා. ඒනිසා මෙය එතරම් හොඳ පූර්වාදර්ශයක් නොවෙයි.
pereraFriday, 12 October 2018 11:01 AM
එකඟයි සම්පූර්ණයෙන්... මේ පත්වීම දෙන්නේ අධිකරණ අමාත්යංශයෙන... වෘෂභ වැඩ කරලා ඒක වහන්න දහසක් කාරණා කියයි.
rangaFriday, 12 October 2018 11:09 AM
ඔබේ කතාවට මාත් එකඟයි. සමාදාන විනිශ්චයකාර කියන්නේ පොදු දෙයක්... එ් හින්දා පක්ෂ මූලස්ථානයක් දෙන්න බැහැ මේ වගේ දෙයක්... අනිවාර්යයෙන්ම මේ එජාපයේ හෙන්චයියෝ ටිකක් විතරයි.
gunarathna Friday, 12 October 2018 10:45 AM
මේ කට්ටිය සමාදාන විනිසුරුවරුන්ද? එජාපයේ සංවිධායකයින්ද?
prabha Friday, 12 October 2018 02:25 PM
ඕවා ගණන් ගන්න එපා... ගෝනවල සුනිලුත් සමාදාන විනිසුරුවරයෙක් කළෙත් ඔය පක්ෂ මූලස්ථානයෙන් තමයි..
කෝෂිලා Friday, 12 October 2018 03:06 PM
මාලක මාර ලස්සන බව පිලිගන්නවා. ඔයා දන්නවද යහපාලනේ වැඩියෙන්ම පිටරට ගිය කාන්තා ඇමතිතුමිය චන්ද්‍රා බණ්ඩාර කියලා විදේශ සේවා කියකියා...
චන්ද්‍රානි Saturday, 13 October 2018 06:24 AM
මාලක ලස්සනටම අහු වෙන්න එපා.... හදවතත් ලස්සන වෙන්න ඕනෑ.
සීදේවි Saturday, 13 October 2018 06:25 AM
ලස්සනක් නොවෙයි මාලක... ඇයට ඇත්තේ ගාම්භිරත්වයක්...
ලුම්බිණි Monday, 15 October 2018 01:17 AM
මේකට මොකටද ලොකු උත්සව? අනික මේ පත්වීම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්ද?