(දයාසීලි ලියනගේ)
මන්නාරම වංකාලෙයි කලපුවට මේ දිනවල ෆ්ලෙමින්ගෝ (සියක්කාරයා) පක්ෂීන් 4000 ක පමණ කණ්ඩායමක් පැමිණ ඇත.
ඔක්තෝම්බර් මාසයේ සිට මාර්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම කුරුල්ලන් නැරඹීමට සංචාරකයින් අති විශාල පැමිණ සිටියි.
ඇතැම් පිරිස් ඩ්‍රෝන යන්ත්‍ර භාවිතා කිරීම නිසා මෙම පක්ෂීන් බියට පත් වී ප්‍රදේශය හැර යාමටත් ඉඩ ඇති බැවින් ඒ තත්වය වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන්, ඇමති සී.බී රත්නායක මහතාගෙන් ඉල්ලා ඇත.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සියක්කාරයාට ඩ්‍රෝන යානා වලින් බාධා
uk ran Thursday, 03 February 2022 01:04 PM
කෝ මේ පරිසර වේදීන් .රටේ පාරක් කපන්න හදනකොට එලියට එන අය කෝ
nimalFriday, 04 February 2022 05:51 AM
සියක්කාරයාට ඩ්‍රෝනයානා වලින් බාධාකිරීම පිළිබඳ පුවත පළකිරීම අගය කරමු. එමෙන්ම ඩ්‍රෝන යානාවලින් බාධා නැවත්වීමට පොලිසිය හෝ පරිසර ඇමති හෝ පරිසරය සහ සත්වයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඬනගනා කණඩායම් ක්‍රියා කළේද? සිදුවන වර්තමාන තත්වයද වාර්තා කිරීමද වගකීමකි. එමෙන්ම ආරක්ෂක අංශ හැරුණු කොට වෙනත් කිසිඳු පුද්ගලයකු මෙම ප්‍රදේශ තුළ/ අවට ඩ්‍රෝන යානා යොදාගැනීම ඔක්තෝම්බර් මාසයේ සිට මාර්තු දක්වා කාලය තුළ තහනමට ලක්කළ යුතුවේ. එසේ නීතියට පිටින් කරන්නා වූ පුද්ගලයින්ගේ ඩ්‍රෝන යානා ආරක්ෂක අංශ හෝ පොලිසිය භාරයට ගත යුතුවේ..
දේශපාලන පරිසරවේදියාSaturday, 05 February 2022 07:53 PM
එයාලා එළියට බහින්නේ රැල්ලට බනිනකොට විතරයි. කවුරු හරි දක්කනකොට ඒ පැත්තට මේ පැත්තට දුවන ගොන් රැලක් ඒ අය....
Mangala Wellambure Sunday, 06 February 2022 10:06 AM
මුස්ලිම් උදවිය මේ සතුන්වත් මරාගෙන කයි කියා හිතෙන්නේ මට විතරයිද..?