IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා දෙමාපියෝ පොල් ගහති

(ශාන්ත රත්නායක)

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍යවරු හා වෛද්‍ය සිසුන්ගේ දෙමාපියෝ අද (19) මෝදර මහා කාලි අම්මාන් කෝවිලට ගොස් රජයේ ක්‍රියාදාමයට එරෙහිව දේව කන්නලව් කර පොල් ගැසුහ.



අදහස් (22)

සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා දෙමාපියෝ පොල් ගහති

kamal Tuesday, 19 September 2017 11:43 AM

ලංකාවෙට පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි. අවුරුද්දකට 1000කට වැඩි පිරිසක් රට ගිහින් ඉගනගන්නවා. ප්‍රමිතියක් හැදුවොත් ප්‍රශ්නය ඉවරයි. අනිත් එක මෙය පටන් ගත්තේ මහින්ද මහතාගේ කාලයේ. එතකොට ස්ට්‍රියික් මොකුත් නැත ???

:       207       289

Sathya Tuesday, 19 September 2017 11:51 AM

අපොයි මෙහෙමත් දොස්තරවරු.. මොවුන්ගේ දොස්තරකම මොකටද?

:       51       125

dutugamunu 1 Tuesday, 19 September 2017 12:02 PM

තමන්ගේ ළමුන්ට ඉගෙන ගැනීමට ඉඩ දෙන ලෙසත් අනිත් ළමුන්ට ඉගෙනුමට අවස්තාවක් නොදෙන ලෙසත් ඉල්ලන මෙම කුහකයන්ට හරියයිද?

:       0       78

kap Tuesday, 19 September 2017 01:29 PM

ඔබලගේ ළමයි දොස්තර කෙනෙකු වීමෙයි, සයිටම් අතරේ සම්බන්දය මොකක්ද? ඉරිසියාව වගේ

:       3       118

chandana Tuesday, 19 September 2017 01:41 PM

දොස්තරලට අපේ ආයුර්වේද වෙදකම විශ්වාස කරන්න බෑ හැබැයි දෙවියෝ විශ්වාස කරන්න පුළුවන්.

:       0       198

පාල Tuesday, 19 September 2017 02:35 PM

ඉතින් කොහොමද සසර කෙටි කර ගන්නේ. මෙහෙමත් කුහකයෝ

:       5       64

vidya Tuesday, 19 September 2017 03:00 PM

බොදු දහම නොදන්නා මිනිසුන්.

:       30       101

naradha Tuesday, 19 September 2017 03:05 PM

ඇයි ගම්මිරිස් අඹරන්නේ නැද්ද?

:       2       30

dil Tuesday, 19 September 2017 07:11 PM

උගත් වෛද්‍යවරුන් යැයි කියා ගන්නා මේ පිරිස පොල් ගැසීම වැනි පහත් අධම ක්‍රියාවන්ට යොමු වීම ගැන කණගාටු වෙමි. ශ්‍රීලංකා සාක්ශරතා බුද්ධිය ගැන වාර්තාව විස්තර කරන්නේ මෙම මිනිසුන් බුද්ධිමත් ලෙසය. මීට අවුරුදු ගණනකට පෙර ඔවුන් අද්භූත බලවේගය පිළිබඳව ඔවුන්ගේ විශ්වාසයන් අත්හරිමින් පවතින්නේය. දැන් වෛද්‍යවරුන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ජයග්‍රහණය කඩාකප්පල් කිරීම සඳහා, මිථ්යා විශ්වාසයන් සහ නොදැනුවත්කම, භයංකරයි හා බියෙන් පසුවීමට ඔවුන් නැවත යැවීමටද? නැත!

:       1       115

kumar (galf) Tuesday, 19 September 2017 07:18 PM

අනේ මේවගේ කකුල් දෙකේ හරක් ඉන්නා රටක්.

:       182       167

siriwardhana Wednesday, 20 September 2017 01:27 AM

බටහිර විද්‍යාව ඉගෙන ගන්න ඕනේ කියල කියන්නේ, නමුත් විශ්වාස කරන්නේ නොපෙනෙනේ දෙවියෝ, ගහන්නේ පොල්.

:       2       56

SarathFonseka Wednesday, 20 September 2017 02:19 AM

අපොයි මෙහෙම ගොන් මිනිස්සු ටිකක්. මෙහෙම දෙමවුපියන්ගේ දරුවෝද දොස්තරලා වෙන්නේ? අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සු ටිකක්..

:       2       153

maal Wednesday, 20 September 2017 02:27 AM

මේ දොස්තර මාෆියාව... ඒගොල්ලන්ගේ බඩගොස්තරයට ලංකාවේ පුද්ගලික ඒවාට ඉඩ දෙන්නේ නැහැ. ආර්ට්ස් මැත්ස් කරලා පිටරට වෛද්‍ය විද්‍යාල වලින් එන අත් ඉන්නවා . ඒ ගොල්ලන්ගෙන් ගසා කන විධියට මේ අයට කරන්න බැහැනේ. මම හිතන විධියට තව තවත් පුද්ගලික අධ්‍යාපන ආයතන පිහිටවන්න. ඉංජිනේරු වාණිජ ඒවාට ඕන තරම් පුද්ගලික අධ්‍යාපන ආයතන තියෙනවා. හරි විධියට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් දොස්තරලට අවුරුදු 10යක් යනකම් වැඩවර්ජන කරන්න බැහැ කියල නීතියක් දාන්නම වෙනවා.

:       70       134

ONE SRILANKAN Wednesday, 20 September 2017 03:43 AM

සෛටෙම් ආරක්ෂා කර වෛද්‍ය අධ්‍යාපනය විනාශ කරමින් එහි ප්‍රමිතියට හානි කරන පිරිසගේ මෙම ක්‍රියා හෙළා දැකිය යුතුයි.

:       3       38

සිරි Wednesday, 20 September 2017 05:20 AM

මෙච්චර මෝඩද අනාගත දොස්තරලගෙ දෙමව්පියන්? ළමයි විද්‍යාව ඉගෙනගන්න අතරෙ (මේ දිනවල නෙමෙයි) දෙමව්පියන් අවිද්‍යාවේ ගැලිල ආහාර අපතේ යවනවා. තමන්ගෙ ළමයි ඉගෙනගත්තම ඇති. අනෙක් අයගෙ ළමයි කුජීත වෙලා ගියත් කමක් නැහැ. අනේ මෙහෙමත් දෙමව්පියන්.

:       1       104

Ruchi Wednesday, 20 September 2017 05:25 AM

මෙයාල හරි මෝඩයි. සයිටම් නැතිකරන එක මහා පාපකර්මයක්. ලංකාවට වැඩිවැඩියෙන් පුද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයි. කල යුත්තේ මෙය ප්‍රමිතියකට යටත් කර සිසුන් බන්දවා ගැනීමේදී සුදුසු ලකුණු මට්ටමක් නිර්දේශ කර රජයේ අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිසුන් ඇතුලත් කිරීමයි. සුදුසුකම, හැකියාව සහ මුදල් ඇති අයට අවස්ථාවක් දියයුතුයි.

:       224       463

KUMARA (GULF) Wednesday, 20 September 2017 09:56 AM

අනේ මෙහෙමත් සයිටම් හොර කඩේට තාමත් කඩේ යනවනේ... මේ අම්මලාට විතරක් නෙමෙයි, අද රටටම ඕනේ වෙලා තියෙන්නේ ඔය හොර ගුහාව වහලා දාන්න.

:       186       125

RANGA Wednesday, 20 September 2017 10:33 AM

බටහිර විද්‍යාවට දෙවියන්ගේ බලපෑමක් නැතැයි කියා අප සිතා සිටින්නේ නම් මුලාවකි. කාබනික රසායනයේ පදනම වන බෙන්සීන් අනුවේ අකෘතිය අනාවරණය වුයේ දෙවියන්ගේ අශිර්වදයෙනුයි ජර්මන් ජාතික 'කෙකුලේ' ගේ විශ්වාසය වූ බවට ඉතිහාසය ශාක්ෂි දරයි. තවත් උදාහරණ එමටයි. වතිකානුවේ ආශීර්වාදය නැතිව විද්‍යාඥයින්ට පැවැත්මක් නොවූ බව නීල්ස් බෝර් ගේ කතා පුවත සනාථ කරයි. අප මේ දෙස බැලිය යුත්තේ බටහිර අනුකරකවදී දෘෂ්ටියෙන් නොව, සමස්තය දකින බොදු දෘෂ්ටියෙනි.

:       16       1

mahee Wednesday, 20 September 2017 11:55 AM

කට්ටිය පොල් ගෙඩිය බැගින් ඔලුවේ ගසාගෙන බාරයක් වුනා නම් සමහරවිට සයිටම් එක වැහෙයි. ඔලුව බිඳුණත් පොල් ගෙඩිය බිඳුණත් එච්චර වෙනසකුත් නැහැනේ. හැබැයි ඉතින් පොල්ගෙඩිය නම් දැන් රුපියල් සීයක් විතර වටිනවා.

:       1       2

Thilina Wednesday, 20 September 2017 01:06 PM

කිසිම කෙනෙක් මේ වගේ දේවල් කරලා නැහැ.. අඩුම ගානේ ප්‍රභාකරන්ට විරුද්ධවවත් ඒ කාලේ.. හරි පුදුමයි.

:       0       3

shehan amal Wednesday, 20 September 2017 02:10 PM

ඔය පොල් කැරකිලා අනිත් පැත්තට එන්නේ රටට‍යි.

:       0       2

Sathya Wednesday, 20 September 2017 02:58 PM

මෙහෙමත් ජෝස්තරවරු.. ඔයාලගේ ජෝස්තරකම කාට හරි දුන්නා නම් හොඳයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site