IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සයිටම් ආයතනයට එරෙහිව සීනිගම පොල් ගසති

(දීපාල් ද සිල්වා)

සයිටම් විරෝධී සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද(12) සීනිගම දෙවොල් දේවාලයේ දී සයිටම් ආයතනයට විරුද්ධව පොල් ගැසූහ. 


 



අදහස් (24)

සයිටම් ආයතනයට එරෙහිව සීනිගම පොල් ගසති

සමීර Wednesday, 12 July 2017 09:53 AM

අනේමන්දා රටට ගිය කලක් තම දරුවන් සමග එක ට ඉගෙගත්ත දරුවන්ගේ ඉගෙනීම ද මේ එපා කියන්නේ ... රට ගිහින් ඕන දෙයක් නේද? හැබැයි මෙහෙ බෑ නේද ..? දෙමාපියන් තම දරුවන් තමන් සමඟ සිටිනවාට කැමති නැද්ද?

:       309       464

nishanWednesday, 12 July 2017 11:04 PM

මෙයාලා දරුවන් දෙමව්පියන් එක්ක ඉන්නවට කැමතිත් නෑ ඉගෙන ගන්නවට කැමතිත් නෑ රටේ සල්ලි පිට යන එකට අකමැතිත් නෑ තමුන්ගේ දරුවන් විතරයි දරුවෝ කියලයි හිතන්නේ. දෙවියෝ බලයිද මෙහෙම අය දිහා ??? දෙවියෝ කෝප නොවුනොත් තමයි පුදුමේ.

:       0       9

aravinda Wednesday, 12 July 2017 09:54 AM

ඔය වගේ දේවල් කරන්නේ මේ අයගේ අධ්‍යාපන මට්ටම අඩු නිසයි. මේ නිසා තමයි පුද්ගලික අංශයෙන් හෝ තව තවත් අධ්‍යාපනය ආයතන අපේ රටේ විවෘත කල යුතුය...

:       2       108

තිලිණ Wednesday, 12 July 2017 09:55 AM

මේ පොල්ගැසීම ඔවුන් පසුපසම පැමිනේවි ...

:       1       48

RUCHI Wednesday, 12 July 2017 10:15 AM

දරුවෝ කොටසක් ඉගෙනගෙන ඉදිරියට එන එක වලක්වන්න පොල්ගහල හරියන්නේ නැහැ. මේක පැහැදිලි කුහක කම. රටට පුද්ගලික විශ්වවිද්‍යාල තව තවත් අවශ්‍යයි.

:       2       390

දදුටුගැමුණු1 Wednesday, 12 July 2017 10:19 AM

තමුන්ගේ ළමයින් හැර අනිත් ළමයින්ට ඉගෙන ගැනීම සුදුසු නැති බව සිතන වැඩවසම් යුගයේ සිටි නරක මිනිසුන් පිරිසක්. මෙහෙම අයටත් හරියයිද?

:       73       259

සරණ Wednesday, 12 July 2017 10:19 AM

ඔහොම දෙමාපියන් තමන්ගේ දරුවන් සමග එකට ඉගෙනගත්ත දරුවන් ට පොල් ගහන කොට, එයාලගේ දරුවන්ට දෙන ආදර්ශය මොකක් ද? තමන්ගේ ම යාළුවෝ ගැන....

:       2       100

disanayaka Wednesday, 12 July 2017 10:30 AM

කාට හරි කඩේයන රැලක්. මේ රටේ මේකද මේ ප්‍රශ්නේ? මේ සියලුදෙනා ජනතාවගෙන් ගුටිකන දවස ඉතාමත් ලංවෙලා තියෙන්නේ.

:       1       130

kumar (galf) Wednesday, 12 July 2017 10:41 AM

තව සයිටම් 10ක් දාලත් බෑ. මේ ලංකාවේ අන්ධ භක්තිකත්වය නැති කරන්න.

:       1       99

kumara Wednesday, 12 July 2017 10:55 AM

මෙහෙමත් ජනතාවක්,... පොල් ගහලා කොහෙද ප්‍රශ්න විසඳුනේ?

:       1       66

Prasanna Wednesday, 12 July 2017 10:56 AM

ඔබලා පොල් ගහන්නේ අපේම රටේ ඔබලාගේ ළමයින් එක්ක ඉගෙනගත්ත ළමයන් ටිකකට විරුද්ධව. ඔබලා පිටරට යන මුදල් ගෙවා ඉගන ගන්නවට විරුද්ධ නොවන්නේ ඇයි? ඔබලාගේ ළමයින් ඉගෙන ගන්නේ ඔය ළමයින්ගේ දෙමව්පියන් ගෙවන බදු මුදල් වලින්. මෙතරම් කුහක වෙන්නේ කෙසේද?

:       1       118

kasun Wednesday, 12 July 2017 11:00 AM

යුද්ධය කාලේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව වත් පොල් ගහපු නැති අය දැන් තමන්ගේ බඩට වදිනකොට පොල් ගහනවා. ඕකට කියන සරලම වචනය තමයි කුහකකම. කවුරු නෑ කිව්වත් මෙගොල්ලොන්ගේ තියෙන්නේ කුහක කම මිසක් රටට ආදරයක් නෙවෙයි...

:       1       240

wedage Wednesday, 12 July 2017 11:05 AM

ඔලු පලාපු අයටත් විරුද්ධව පොල් ගසන්න..

:       36       78

mangala welarathna Wednesday, 12 July 2017 12:04 PM

සයිටම් වෙනුවට සයිටම් විරෝධීන්ට ගැලපෙන එකක් හැදුවා නම් හොඳයි නේද?

:       1       2

Sandya Wednesday, 12 July 2017 01:15 PM

පින්තුරේ ඉන්න උදවිය නම් මෝඩ පාටයි. වෛද්‍ය සිසුන් බෝ කලා කියල හිතන්නවත් බැහැ. හම්බන්තොට අර කියන ගමේ කට්ටියක් වගේ.

:       1       166

jayatissa Wednesday, 12 July 2017 01:21 PM

ඇත්තටම මේ අයගේ දරුවන් වෛද්‍ය විද්‍යාලයේ නම් මෙවැනි ක්‍රියා ඒ ළමයින්ට කරන අනර්ථයක්. කොහොමද ඒ ළමයි සමාජයේ කියන්නේ මගේ දෙමව්පියන් දේශපාලකයින්ට කඩේයන මිථ්‍යාදෘෂ්ටිකයන් කියලා.... ?

:       1       2

Rohitha Wednesday, 12 July 2017 01:35 PM

අපරාදේ මේ පොල් නාස්ති කරන්නේ. පොල්සම්බෝලයක් එක්ක බත් වේලක් කන්න බැරි කීදෙනෙක් ලංකාවේ ඉන්නවද? අනේ කරුණාකරලා ඒවගේ අයට මේ පොල්ටික යවන්නකෝ. එතකොට ඔයාලට ගොඩක් පින්.

:       1       3

dhamneth Wednesday, 12 July 2017 01:37 PM

ආණ්ඩුව පෙරලන්න පොල්ගහපු එකෙන් නම් තවම ප්‍රතිඵලයක් නැහැ. දෙවියන් මිනිසුන් වගේ නොවෙයි. හරි සාධාරණයි කියනවා නේද?

:       1       1

Daham Wednesday, 12 July 2017 05:37 PM

නිදහස් අධ්‍යාපන වරම ලද දරුවන් අධ්‍යාපනය පසෙක තබා තමනුන් අගාදයට යමින් තවත් බොහෝ දෙනෙකු අගාදයට ඇද දමමින් ප්‍රචන්ඩකාරි ලෙස හැසිරෙන දරුවන්ට යහ මාර්ගය කියාදී සුමගට ගන්නවා වෙනුවට ඒ දරුවන්ගේ දෙමාපියන්, පූර්වාචාර්‍ය උතුමන් වන ඔබ මේ කරන දෙය පිළිබඳව ධර්මානුකූලව විමසන්න පෙළඹෙන්න.. ඔබ මේ කරන්නේ මොනවාද..? මේ ඔබ කියන දේවල් දෙවියන් කරනවාද..! ඔබගේ සිත දූෂණයවෙලා කියලා ඔබට තේරෙනවාද..? හේතුව කුමක් වුවත් දුෂණය වු සිතේ වැඩෙන්නේ අකුශල් කියන්න තේරෙනවාද..? ඒ අකුශලය ඔබගේ සහ ඔබගේ දරුවන්ගේ මෙලොව සහ පරලොව නුවණැස වැසෙන්න හේතුවන බව දන්නවාද..? මේ කටයුත්තට සම්බන්දවූ දින සිට මේ දක්වා ආපසු හැරී බලන්න ඔබට ඔබගේ දරුවන්ට යහපතක්ද වෙලා තිබෙන්නේ අයහපතක් ද..? මේ අය අතර බහුතරය බෞද්ධ නේද..? බුදුරජාණන් වහන්සේ මෙහෙම දෙයක් කොතනක හරි දේශනා කර තිබෙනවාද..? තුණුරුවන් සරණයි ..!!!

:       1       1

Upul Wednesday, 12 July 2017 05:54 PM

පුදුම මීහරක් රැලක්.

:       1       32

lalith Wednesday, 12 July 2017 11:59 PM

අනේ ඔය ගමන්ම ඔය ජනතා නියෝජිතයින් කියා ගන්න, එහෙත් කිසිදාකවත් ජනතාව විසින් තම නියෝජිතයන් ලෙසින් නම් නොකළ, පක්ෂ නායකයන්ගේ අභිමතය පරිදි ඔවුනට එහෙයි කියන පිරිසක්, "මෙන්න ඔබේ නියෝජිතයා" යයි කියූ නිසාම, වෙනත් විකල්පයක් නොමැතිවීම හේතුවෙන් අපේ මෝඩකමට කතිරය ගැසූ, රටේ ධනය සුරකන, ජනතාවගේ මුදලින් සුරසැප විඳින, ඔය කාලකන්නි රැලත් තොලොන්චිවෙලා යන්න පොල් ගෙඩියක් ගහන්න බැරිද?

:       0       0

nimal Thursday, 13 July 2017 05:00 AM

ඔය පොල් ගහල සාප කරනකොට ඕව ආපසු හැර්රෙනත් පුළුවන්, ඒ නිසා ඒ ගැනත් සිතන්න, දෙවියෝ කුමන පැත්තක් බලයිද දන්නේ නැහැ. ආපසු ආවොත් කම්මුතු තමා.

:       0       1

Chanak Los angeles Thursday, 13 July 2017 05:11 AM

අන්ධ භක්තිකයෝ ඉන්න රටක් දියුණු වෙන්නේ නැහැ ..

:       0       1

mother Thursday, 13 July 2017 06:12 AM

මෙම දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට දෙන ආදර්ශය මොකක්ද ? මොවුන් අදහන දහම කුමක්ද ? කිසිම දහමක අනුන් විනාශයට පත්කිරීම උගන්වා නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31625 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23781 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 203 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site