ප්‍රසාද් රුක්මාල්
සයිටම් ආයතනය කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අනුබද්ධ නොකරන ලෙසත්, විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක ගැටලු වහා විසඳා විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත් කරන ලෙසත් ඉල්ලමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුහු අද බදුල්ලේදී විරෝධතාවක් පැවැත්වූහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සයිටම් තීන්දුවට එරෙහිව ඌව වෙල්ලස්ස සිසුහු මහපාරේ
kasun Tuesday, 27 March 2018 10:53 AM
මෙයාලා නම් පාරේ.............නමුත් වෛද්‍ය සිසුන් නම් බරටම පාඩම් කරනවා............ඉක්මනටම උපාධිය ගන්න.............
Nimal Tuesday, 27 March 2018 12:58 PM
මෙම විශ්ව විද්‍යාලයේ විතරයි මොකවත් නැතිව තිබුනේ, එයාලත් වැඩේ පටන් අරන් වගේ. අනේ ළමයිනේ මෝඩයෝ වෙන්නේ නැතිව තමන්ගේ වැඩේ කරගෙන ගෙදර යන්න. ඊට පස්සේ මහන්සිවෙලා රට හදන්න
Sanath Tuesday, 27 March 2018 08:11 PM
මේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීටයක් නැහැ. නමුත් අනුන්ගේ මඟුල් වලට හොට දමන පරම්පරාගත ජරා පුරුද්ද මේ ළමයින්ටත් අපේ ජනවලින්ම තමයි බෝවෙන්න ඇත්තේ.
Sanath Tuesday, 27 March 2018 08:11 PM
මේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීටයක් නැහැ. නමුත් අනුන්ගේ මඟුල් වලට හොට දමන පරම්පරාගත ජරා පුරුද්ද මේ ළමයින්ටත් අපේ ජනවලින්ම තමයි බෝවෙන්න ඇත්තේ.