IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සයිටම් විරෝධී වෛද්‍යවරු කළුපටි පැළඳ ප්‍රතිකාර කරති

මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් රටපුරා පැවැත්වෙන සයිටම් විරෝධි ජන පවුරට සහයෝගය දක්වමින් අද(2) රටපුරා රෝහල් ඉදිරිපිට  කළු කොඩි ඔසවා විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් වෛදවරු කළු පටි පැළඳ රෝගින්ට ප‍්‍රතිකාර කළහ.

(ගලේවෙල දිසා රෝහල -මොහොමඞ්  බුහාර්ඩින්)

(හැටන් දික්ඔය මුලික රෝහල  - රංජිත් රාජපක්‍ෂ )

(වීඩියෝ-රංජිත් රාජපක්‍ෂ )

 



අදහස් (10)

සයිටම් විරෝධී වෛද්‍යවරු කළුපටි පැළඳ ප්‍රතිකාර කරති

srimala Wednesday, 02 August 2017 05:23 AM

පුද්ගලීක රෝහල් වල දහස් ගණනින් චැනලින් අයකරලා බෙහෙත් දෙන දොස්තරලත් කළුපටි බැඳලද අද බෙහෙත් දෙන්නේ ?

:       372       383

sasi Wednesday, 02 August 2017 05:33 AM

රුසියාවෙන් බංගලාදේශයෙන් සල්ලි වලට උපාධි ගත්ත අයත් ඔහොම කළු පටි පලදිනවලු. හරියට එයාලගේ ප්‍රමිතිය හොදයි වගේ.

:       124       238

kumar (galf) Wednesday, 02 August 2017 05:39 AM

මේ ළිං මැඩියන්ට කළු පටි නෙවෙයි, හම් පටිවලින් තලන්නට ඕනා.

:       316       329

ටින්කිරි බණ්ඩා Wednesday, 02 August 2017 05:54 AM

කළු පටි බැඳගෙන නෙමෙයි ඔලුවේ කළු මුට්ටි දාගෙන හරි කමක් නැහැ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවානම්

:       53       88

ඉඳුවර Wednesday, 02 August 2017 06:08 AM

ආයෙත් ස්ට්‍රයික් කලොත් මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන බව මෙයාලා දන්නවා. මිනිස්සුන්ගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවනේ.

:       153       38

ලුම්බිණි Wednesday, 02 August 2017 06:31 AM

මේ දොස්තරලා තමන් ගැනම ලැජ්ජා විය යුතුයි.

:       182       49

Jagath Wednesday, 02 August 2017 06:37 AM

ගොන් වැඩ..

:       97       19

MP Wednesday, 02 August 2017 07:23 AM

ඔය අය පුද්ගලික රෝහල්වල සල්ලිවලට බෙහෙත් කරනවට විරුද්ද නම් කල යුතු හොදම දෙය තමයි ඒ අයගෙන් බෙහෙත් නොගෙන මෑරෙන එක.

:       500       583

IK Wednesday, 02 August 2017 07:26 AM

ඔයා අති බුද්ධිමතෙක්ද?

:       0       1

Saman Thursday, 03 August 2017 02:56 AM

චැනල් කඩවල නම් කට්ටිය කළුපටි බැඳගෙන හිටියේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6542 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2018 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site