(ඉෂාන් සංජීව)
සයිටම් විරෝධී සිසුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය විසින්ප කළ පහරදීමට විරෝධය පළ කරමින් අද (23) දෙවැනි දිනටත් රට පුරා රෝහල්වල වෛද්‍යවරු වර්ජනයක නිරත වෙති.
මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට ලක්ව සිටින අයුරු දැකගත හැකිවිය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සයිටම් විරෝධය අදත් රෝහල් අඩපණ කරයි
Dinasiri Friday, 23 June 2017 06:10 AM
ආණ්ඩුව කරන වුන්ට ලෙඩට බෙහෙත් ගන්න සිංගප්පූරු යවන්න ක්‍රමයක් රනිල් හදනවා කිව්වනේ, ඒ හින්ද ජනතාවට මොක වුනත් උන්ට කමක් නෑ
ලක්සිරි Friday, 23 June 2017 07:14 AM
පිටරට වෛද්‍යවරු හා හමුදාවේ වෛද්‍යවරු ගෙන්වා මේ ත්‍රස්තවාදය පරාජය කල යුතුයි.
ධම්මSunday, 25 June 2017 03:05 AM
ලොකු වැඩ කරන්න නම් හිතේ තියෙනවා, ඒත් සල්ලි කෝ?
palitha Friday, 23 June 2017 07:18 AM
අහිංසක දුප්පත් ජනතාව නොමරා මරාගෙන කන මේ දොස්ස්තරලට නම් මෙලොවදීම මේ කරන අපරාධ වලට දඬුවම් ලැබීව.
roshan Saturday, 24 June 2017 06:23 AM
දොස්තර ඉන්දියාවටම යවන්න ඕනේ...
palitha Saturday, 24 June 2017 06:32 AM
රට තුල ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් බිහිවීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුය. ඒ සඳහා තීරණාත්මක බලපෑමක් කලහැක්කේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ වෛද්‍යවරුන්ට පමණි. ඉතිහාසයේත් එසේම සිදුවී ඇත. ජාතිය වෙනුවෙන් ඔවුන් කරන එම යුතුකමට සියලුදෙනාගේ ගෞරවය හිමිවිය යුතුය.
විකුම් රංගනSaturday, 24 June 2017 12:21 PM
එතකොට ප්‍රමිතියෙන් තොර පෞද්ගලික සෞඛ්‍ය සේවය ගැන ඔබතුමාට යමක් වැටහෙන්නේම නැද්ද? රාජකාරි වෙලාවල් තුල දොස්තරලා පෞද්ගලික චැනල් වල සේවය කරන බව ඔබතුමා තවම දන්නේම නැද්ද? පෞද්ගලික රෝහලේදී මුදලට රෝගියාගේ ජීවිතය තීන්දු කරන බව අහලවත් නැද්ද? දොස්තර මාෆියාවයි මොන්ටිසෝරි අධ්‍යාපනයයි කියන්නේ දෙකක් මහත්තයෝ. යමක් හිතුවොත් යතාර්ථය අවබෝධ වේවි.