අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව පැවැත්වූ සයිටම් විරෝධයට කඳුළු ගෑස් එල්ල කිරීමට විරෝධය පළ කරමින් අද රාගම වෛද්‍ය පීඨයේ සිසුහු රාගම නගර මධ්‍යයයේ විරෝධතාවක් පැවැත්වූහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සයිටම් විරෝධයට ගැහුවාට රාගම සිසුහු උද්ඝෝෂණයක
roshan Thursday, 18 May 2017 06:26 PM
මේගොල්ලන් තමයි ඊයේ පාරේ ගියේ...
Shanaka Thursday, 18 May 2017 10:49 PM
ගහන්න තිබ්බේ කලින්. පරක්කු වෙලා හින්දා තමා සෙල්ලම් දැම්මේ
asha Friday, 19 May 2017 03:50 AM
ඇත්තටම මේ ළමයිට ඕනේ ඉගෙනගන්නද නැතිනම් අම්මල දෙන වියදමෙන් කාලා ආණ්ඩුව පෙරලන්නද ඔය ඔක්කොම කුඩුකරලා දඩයකුත් ගහල ඊළගට ලකුණු තියන අය අරගෙන උගන්වන්න නැතිනම් ඔය පිනට ඉගෙන ගන්න ඇවිත් දගලන අයටත් ගානක් ගෙවන්න සලස්වන්න .
sudesh Friday, 19 May 2017 05:07 AM
පුතේ ජීවිත පුදා හෝ ජයග්‍රහණය තෙක් පෙරටම යමු
Jagath Friday, 19 May 2017 08:39 AM
පෙරේදා අන්තරෙන් පාර වැහුවට කැගහපු මිනිස්සු, ඊයේ වැස්සට පාර වතුරෙන් යට වුනාම වැස්සට බනිනවා. නමුත් මිනිසුන් තේරුම් නොගන්නාදේ ආණ්ඩුව ප්‍රශ්න දෙකේම වැරදිකරු බවයි.
anton Saturday, 20 May 2017 12:37 AM
ගහපු විදිය ඉතාමත් නරකයි.. මට 88-89 කාලවල් මතක් වෙනවා.
Anton Saturday, 20 May 2017 12:40 AM
ඔයගොල්ලො එළියට ගියාම නොමිලේ බෙහෙත් දෙන්න...
Ruwan Saturday, 20 May 2017 02:12 AM
වහාම මීට නීති පද්ධතියක් ස්ථාපිත කළ යුතුයි.
chaminda Saturday, 20 May 2017 07:19 AM
තව අවරුදු කීපයක් ගියවිට... අන්තරේ උද්ඝෝෂණ වලට සහය පල කරලා පෙළපාලි මාලඹේ නගරයේත් පැවැත්වේවි ..!!! රටේ දක්ෂ දරුවන්ට ජය වේවා!!, නිදහස් අධ්‍යාපනය සුරකේවා.!!!