මීතොටමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් තුවාල ලැබූ 11 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති. තුවාල කරුවන් බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිසිය, කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සේවා කණ්ඩායම් මහත් කැපවීමෙන් කටයුතු කරමින් සිටිති.
වයස අවුරුදු 10-11 දරුවන් මෙන්ම අවුරුදු 70 ට ආසන්න වියපත් වූවෝද දිවි ගලවාගත්තවුන් අතර සිටිති.
(ඡායාරූප : ගයාන් අමරසේකර)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සොල්දාදුවෝ ජීවිත ගලවා ගැනීමේ සටනට
ලුම්බිණි Saturday, 15 April 2017 08:07 AM
ඉතාම කණගාටුදායකයි.
rohan Saturday, 15 April 2017 08:21 AM
දැන් හරිද? මෙ විපත වෙනකල් නේද? හැම ආණ්ඩුවක්ම බලාගෙන හිටියේ,.. මේවාට සියලු ආණ්ඩු වගකියන්න ඕනේ.. කිසිම පිළිවෙලක් සැලැස්මක් නැති වැඩ මේවා. රටේ ඉදිරිය ගැන හිතන අයගේ වැඩ නෙවේ. තමන්ගේ වාහනය ගැන හිතන කෝටි ප්‍රකෝටි ඒවාට වෙන්කරන දේශපාලනඥයින් ඉන්න රටක තව මොන කතාද? මියගිය අයට නිවන සුව පතනවා. රෝහල් ගතකල සියලු දෙනාට ඉක්මන් සුවය පතනවා. ඒ වගේම හමුදාව විශේෂ කාර්ය බලකාය, පොලිසිය, කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට අපගේ ප්‍රණාමය...
siri Saturday, 15 April 2017 08:25 AM
අදහස් නම් එමටයි. එත් මේ බීරි අලින්ට ඒවා වීණා වැයුමක් පමණයි.
aravinda Saturday, 15 April 2017 12:45 PM
අපේ සොල්දාදුවන්ගෙන් වන මේ සේවය, අප සැම දෙනා අගය කල යුතුයි...
Chanak Los Angeles Sunday, 16 April 2017 05:01 AM
මිනිසා බලාපොරොත්තු විය යුත්තේ පැතිය යුත්තේ වස්තුව මිල මුදල් නොව ශාන්ත වූ මරණයකි.