IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සංවර්ධන නිලධාරීහු උද්ඝෝෂණයක

(සටහන /ඡයාරුපය/ වීඩියෝ - ශාන්ත රත්නායක)

උසස්වීම් පටිපාටියක්, උපාධියට සාධරණ වැටුපක්, සුදුසු රාජකාරියක් පැවරීම, වැටුප් සම්බන්ධ ගැටලු ඇතුළු ඉල්ලීම වහා ලබාදෙන ලෙස රජයට බලකරමින් සංවර්ධන නිලධාරි සේවා සංගමය හා රැකියාලාභී උපාධිධාරී සංගමය අද (15)  බොරැල්ල කැම්බල් පිටියේ සිට පා ගමනින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණ උද්ඝෝෂණයක් පැවැත්වීය.

එහිදී  සංවර්ධන නිලධාරින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වට කරමින් උද්ඝෝෂණ
පැවැත් වූ අතර නිදහස් මවාත, මෙට්ලන්ඩ් මාවත සම්පුර්ණයන් අවහිර කරමින් ඔවුහු විරෝධය පළ කළහ.



අදහස් (4)

සංවර්ධන නිලධාරීහු උද්ඝෝෂණයක

බණ්ඩාර(කැකිරාව) Tuesday, 15 August 2017 09:57 AM

අනේ යාලුවනේ උද්ගෝෂණය කර කර ඉදල වැඩක් නැහැ- මේ නුගත් පාලකියින්ට ඔබලාගේ උපාධිය ගැන තේරුමක් නැහැ. උපාධියට ගැලපෙන රැකියාවක් ලබන්නත්, රැකියාවට සරිලන වැටුපක් ලබන්නත් ,කඩා වැටුණු ජිවිතේ ගොඩ දාගන්නත්, අදම විදේශ ගමන් බලපතරයක් හදාගෙන මැදපෙරදිග රටකට ගිහින් අවුරුදු 3ක් වැඩකරලා ලංකාවට පැමිණෙන්න. ප්‍රතිපල සහතිකයි!!!. සැබවින්ම ඔබගේ බලාපොරොත්තු ඉටුකරගත හැක.

:       0       12

sahanTuesday, 15 August 2017 05:23 PM

සහතික ඇත්ත , මැදපෙරදිග ගිහින් වලන් හෝදලා හම්බු කරන එක නම්බුයි ,මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පින් පඩි අරගෙන දවස ගෙවන වට වඩා

:       0       387

Rohana Piyarathna, Gampaha Wednesday, 16 August 2017 04:54 AM

අනේ මහත්වරුනි, නොනාමහත්වරුනි. ඔබ උගත් ක්ෂේස්ර්හ්රය ද දැන් කරගෙන යන්නේ. උදාහරණයක් ගත්තොත් ගොඩනැගිල්ලක් හදනවා බැලුවොත් එහි ප්‍රමිතියගන දන්නවද? ගඩොලක දිග පළල උස හෝ ඔලුගල බඩගල කියන්නේ මොකක්ද කියල දන්නවද? අඩු තරමින් ,උළු තියන වහලයක රීප්පයක පළල උස ගැන අවබෝධයක් තියෙනවද? ඒ වගේම තමය්, මාර්ග ඉදිකිරීම ගැනත් කියන්න ඇත්තේ. විශ්‍රාම වැටුප ගැන හිතල රජයේ සේවයට ආවත්, මොනවද දන්නේ කියල හිතල වැඩකරන්නේ කරන්න. මෙහෙම ලීවේ ඔබගැන තියෙන ඉතාමත් කාරුණිකව අනුකම්පාවෙන්. ස්තුතිය්.

:       0       220

niranjan perera - madampe Wednesday, 16 August 2017 03:12 PM

රෝහණ මැතිතුමනි. ඔබතුමා කීවදේ හරිම පැහැදිලියි. අප ප්‍රදේශයේ වැඩ බැලීමට එන නොනාමහත්වරුන් කලා උපාධිය ලබාගත් අය. කොන්ක්‍රීට් වලට ගන්න කළුගල්වල සයිස් මොනවත් දන්නේම නෑ... බඳවා ගනිද්දී උපාධි සහතිකය විතරලු බැලුවේ. ඔය හැමදේම ඉල්ලුවට උසස්වීමක් දීලා මාරුවකුත් දුන්නොත් යන්නේ නෑ. ළමය මොන්ටිසෝරියට පාසලට ගෙනියන්නේ, ආපහු ගේන්නේ, ඔය රාජකාරි වෙලාවේදීම තමයි. ඔය විරෝධය පාන්න ආපු කීදෙනෙක් නිවාඩු අරගෙනද ඇවිල්ලා තියෙන්නේ. මේ අය තමයි රට පෙරට ම අරගෙන යන්නේ....අනේ ඉතින් ...මේ හැමෝටම තුන්සරණේ සරණ පතමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6543 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2023 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site