(ශාන්ත රත්නායක)
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය මගින් අද (3) පස්වරුවේ කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝසණයක නිරතවූහ.
2019 වසරේ කඩයිම් ලකුණු හේතුවෙන් අසාධාරණයට ලක්වූ අ.පො.ස උසස් පෙළ සිසුන් වහා විශ්වවිද්‍යාල වලට බදවා ගන්නා ලෙස රජයට බල කරමින් මොවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරතවිය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු
රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු පිරිසක් උද්ඝෝෂණයට සහභාගී වූහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිසුජන ව්‍යාපාරය උද්ඝෝෂණයක
Raveendra Wednesday, 03 February 2021 11:29 AM
කෝ බලන්න පෝස්ටර් වල අකුරු ටික...? මේක පිටුපස ඉන්නෙත් කලුකුමාරයා ප්‍රමුක රතු චීත්තකාරයන්ගේ හොඳම අන්තරේ මෝඩ රැල නේද...? අනේද කියන්නේ අඩුතරමින් නිදහස් අධ්‍යාපනය යන්නෙහි අර්ථයවත් නිවැරදිව දන්නවද?
Prabha Wednesday, 03 February 2021 06:37 PM
විශ්ව විද්‍යාලයට යන්න උද්ඝෝෂණ ඇතුලේ උද්ඝෝෂණ... ඊට පස්සේ රස්සා ඉල්ලලා උද්ඝෝෂණ..
prasanna Wednesday, 03 February 2021 11:31 PM
පිස්සුද මන්දා මේ කොරෝනා අස්සේ මේවා කරන්නේ? කැම්පස් ගියේ සල්ලි දීලද? රතු හැට්ට කාරයින්ගේ වැඩ...