( මොහොමඩ් ආසික්)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කිරීමටත් යහපාලන රජය බලයට ගෙන ඒමටත් දායකත්වය ලබා දුන් සියලුම පොදු ජන සංවිධානවල එකමුතුවෙන් ‘හැට දෙලක්ෂය සීරුවෙන්‘ මැයෙන් සත්‍යග්‍රහයක් සහ රැළියක් මහනුවර ජෝර්ජ් ඊ.ද සිල්වා උද්‍යානයේදී අද (03) සවස ආරම්භ විය.
ජනතාව යහපාලන රජයෙන් අපේක්ෂා කරන බලාපොරොත්තු සහ එදා ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා ගැනීම මෙම සත්‍යග්‍රහය සහ රැළියේ අරමුණ බව සංවිධායකයෝ පැවසූහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘හැට දෙලක්ෂය සීරුවෙන්‘ මහනුවරදී
Priyantha Tuesday, 03 October 2017 02:48 PM
62 ලක්ෂයක් දැන්නම් නෑ. පුලුවන්නම් චන්දයක් තියලා බලන්නකෝ.
අනුර පැස්කුවල් Wednesday, 04 October 2017 12:33 AM
ගාන නෙවෙයි වැදගත් වෙන්නේ, අරමුණ. අපි කාටවත් බැහැ කෙනෙක්ව පත් කරන්න කලින් නිශ්චිතවම කියන්න මේ පුද්ගලයෝ කියන දේ ඒ විදියටම කරයි කියල. පත් කරගන්නේ විශ්වාශයක් ඇතිව. ඒ පොරොන්දු කඩ වෙනවා නම් කොන්ද කෙලින් තියාගෙන ඒකට විරුද්ධ වෙන්න ඕනේ. එහෙම විරුද්ධව නැගිටින්න පුළුවන් පත් කරගත්ත ආණ්ඩුවෙන් හොරා කන්නේ නැති පිරිසකට විතරයි. මේ උද්ඝෝෂණ දිහා බලන කොට යහපාලනලයට චන්දය දීමෙන් එක පියවරක් ඉදිරියට ගියා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් එකයි.
dahamWednesday, 04 October 2017 06:41 AM
මෝඩ කමට බෙහෙත් නැහැ අනුර. මේ රට අද පත් වෙලා තියෙන ඉරණම ගැන උපන් මෝඩයෙක් නොවෙන ඕනේ කෙනෙකුට තේරෙනවා. ලක්ෂ 62න් බහුතරයකටත් ඒක දැන් තේරිලා. ආණ්ඩුව ඒ බව හොදින්ම දන්නා නිසා තමයි චන්ද තියන්න බය.
අනුර පැස්කුවල් Wednesday, 04 October 2017 08:00 AM
වහලෙක් හැම තිස්සෙම හිතන්නේ තමන්ව වහල් කමෙන් මුදාගන්න හදන එකා මෝඩයෙක් කියල. මේ රජයේ ඇති දහසක් වැරදි නොදකින්න අපි අන්ධයෝ නෙවෙයි. ඒ වගේම එදා මේ රජයට ඡන්දය දුන්න වැඩි දෙනෙක් දැන් වෙනසක් ඉල්ලනවා. ඒත් ඒ වහලුන් ඉල්ලන වෙනස නොවෙයි. පණුවෝ ගහපු අඹ ගෙඩියක් දැක්කහම අපි ඒක විසිකරලා අලුතෙන් අඹයක් ගන්නවා. ඒකත් කුණු වේගන එනව නම් ඒක විසි කරලා තව අලුත් එකක් ගන්නවා. නැතුව අර කුණු ගොඩේ තියෙන පණු අඹේ අරන් පැත්තක් කපල කන්න හදන්නේ නැහැ. අන්න එකයි අපි දෙගොල්ලෝ අතරේ තියන වෙනස.
HemanthaWednesday, 04 October 2017 08:40 AM
හරියට හරි අනුර. මෝඩයෝ හිතන්නේ කුණු අඹ ගෙඩිය ආයෙත් කන්න තමා.
රත්නායකWednesday, 04 October 2017 03:26 PM
හැබැයි ඔයා දාලා තියෙන අදහසේ යටින් මට පේනවා මේ කුණුවෙලා තියෙන අඹගෙඩිය පැත්තක් කපල කෑවට කමක් නෑ .. වගේ අදහසක්.
ධම්ම Tuesday, 03 October 2017 03:04 PM
පෝස්ටර් ටික කවුද ලියලා දුන්නේ කියලා හිතාගත හැකියි.
saman Tuesday, 03 October 2017 03:14 PM
හැට දෙලක්ෂයක් තියා 200ක් වත් නෑනේ. දැන් ඔච්චරද ඉතුරුවෙලා ඉන්නේ?
visha Tuesday, 03 October 2017 03:40 PM
ජයවේවා
Dasa Tuesday, 03 October 2017 05:15 PM
සූ ගාලා හැට දෙකක් විතර ඉන්නේ
කපිල Tuesday, 03 October 2017 11:45 PM
ලැජ්ජා නැතුව තව ඇවිල්ලා උද්ඝෝෂනත් කරනවද?
Lapaya Wednesday, 04 October 2017 01:45 AM
රටටම සපයපු 2017 හොදම විහිලුව.
saman Wednesday, 04 October 2017 03:08 AM
දැන් ජනතාව රවටන්න බෑ ජනතාව තීන්දු අරගෙන අවසන් මොකද කරන්නේ කියල
indika Wednesday, 04 October 2017 03:23 AM
දාස මයා, එතන හරියටම 63ක්ම ඉන්නවා!!
Sathyapala Wednesday, 04 October 2017 06:57 AM
ආණ්ඩුව කඩා වැටෙන්නට පෙර රට කඩන බෙදන ගිවිසුම් ටික බලහත්කාරයෙන් හෝ ලබාගන්නට අවශ්‍යයි . මේ අවස්ථාව නැවත උදාවෙන්නේ නෑ කියල දන්නා උදවිය රට බෙදාගන්නට අවශ්‍ය ටික කරගන්න දගලන්නේ. ආණ්ඩුවත් දන්නවා ඡන්දයකදී පොඩි හරි ආසන ටිකක් ගන්න පුළුවන් සුළු ජාතික ඡන්ද ටික තමන් ළඟ තියාගන්නට ඔවුන් ඉල්ලන කප්පම් දීමෙන් විතරයි කියලා.
upali Wednesday, 04 October 2017 07:20 AM
මේවා වෙන්නේ කාගේ උවමනාවටද කියල අවසාන පින්තූරය කියනවා.....
SAMAN Wednesday, 04 October 2017 09:23 AM
62 න් මාව අඩු කරන්න
Desha Mamaka Wednesday, 04 October 2017 12:32 PM
කලබල වියයුතු නැහැ. ජනතාව හොදින් දන්නවා මෙයාලගේ අරමුණු මොනවද කියලා.
Sam Thursday, 05 October 2017 02:50 AM
හරිම අසීරුවෙන් වගේ ඉන්නේ සංහිදිය ඇත්තෝ ඇරුණහම
D.K. Kulasekara Friday, 06 October 2017 12:43 AM
යහපාලක රැල අපේ මව්බිම දෙමළ හා මරක්කල ජාතිවාදීන් සනසමින්, රට බෙදල හරි, තවදුරටත් බලයේ ඉන්න තමයි උත්සහ කරන්නේ. මේ අයට ආවඩන අයට බූවල්ලෙන් ගහන්න ඕනෑ.
indika Saturday, 07 October 2017 10:28 AM
අායෙමත් 62 ලක්ෂයක් ගන්නේ බත් කන හරක් රැලක් හිටියොත් තමයි. යහපාලනේ නම් මරු. අන්තිම පින්තූරෙන් පේනවා පැහැදිලිවම කාගේද වුවමනාව කියලා.