ඉන්දීය අගමැති නරේද්‍රසිං මෝඩි හා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර සුහද පිළිසදරක් අද සවස නව දිල්ලි නුවර රාශ්ඨපති භවන්හී දී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් ද එක් විය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු ජනපති ඉන්දීය අගමැති හමුවෙයි
suranga Wednesday, 12 September 2018 03:54 PM
මහතා ලෙස ආමන්ත්‍රණය වෙනුවට මැතිතුමන් යැයි ලියා ඇතිවිට මෙම වහල් භාවය ඔනෑම කෙනෙකුට වැටහේ ...
BamunuarachchiThursday, 13 September 2018 11:05 AM
ඔබගිය පාසලේ එහෙමද ඔබට ඉගැන්වුවේ. මැතිතුමනි කියන වචනය වහලුන් විසින් භාවිතා වචනයක් කියාද ඉගැන්වුවේ. ඒ පාසලේ ළමයින්ට දෙවියන්ගේම පිහිටයි.
Janahitha Wednesday, 12 September 2018 04:12 PM
ජයවේවා !!!
රජින්ද Wednesday, 12 September 2018 06:17 PM
ජාත්‍යන්තරය ඉදිරියේදී තවමත් මෙරටේ නායකයා මෙතුමා ලෙස හැගෙන බව පැහැදිලියි. රාජ්‍ය පෞර්ෂය තවමත් මෙතුමා සතු බව දකින්නට තිබේ.
ධනුෂ්කThursday, 13 September 2018 04:05 PM
මීළඟ ජනපති ලෙස රාජපක්ෂ කෙනෙක් පත් වෙයි කියල නම් හිතන්න අමාරුයි. හැබැයි අාණ්ඩු බලය නම් නියත වශයෙන්ම ඔවුන් ලබා ගන්නා බව නිසැකයි. 2020න් පසු නැවත අවුරුදු 15ක් පමන එම බලය ඔවුන් රඳවා ගනීවී.
Kumar (Gulaf) Wednesday, 12 September 2018 07:01 PM
මේ මැතිතුමා දවල් හීන දකිනවා.
Nandalal DE SILVA - France Wednesday, 12 September 2018 11:06 PM
ආයෙමත් පාරක් අප්පච්චියි, බේබියි ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ පොකට් එකට විද්දා වගෙයි, පොඩි පහේ විනෝද ගමනක් ගිහිල්ල ! අහන්න දෙයක් නැහැ මේ රාජපක්ෂ "මැතිතුමන්" බාන අල්ලපු ගෙදරට ගියේ සැප්තැම්බර් 5 දින නාමල් බේබි මැතිතුමා රජය පෙරලා දැමීම සඳහා මහා "ජන ගංගාවක්" කොළඹට ගෙන්වාගැනීමට දැරූ අසාර්ථක කටයුත්තේ ප්‍රගතිය "ලොකු අයියාට" දැන්වීමට වෙන්න බැරිද ?
rohana Thursday, 13 September 2018 01:32 AM
රජින්දත් රාජපක්ෂ සහෝදරවරු වගේ දවල් හීන දකිනවා වගෙයි. කමක් නැහැ පොඩි එකාගේ ආසාවනේ.
සමීර Thursday, 13 September 2018 02:42 AM
දැන් වහල්ලු ටිකට ඉන්දියාව හොඳ වෙයි. මෙයාම එහෙ ඉදං සිංහලෙන් ඉන්දියාවට බැන්නට එහෙ ගිහිං ඉන්දියානු මාධ්‍යයට කිව්වා මත්තල ඉන්දියාව දෙනවට විරුද්ධ නැහැ. සුවිසැරිය ගිලන්රථ සේවයට ස්තුතියි කියලා එහෙම.
ජයසේන Thursday, 13 September 2018 04:43 AM
ඔබ දැන් ලොවම හඳුනන නායකයෙකි. ඔබ 2020 ජනාධිපතිවරණයට සුදුස්සෙකි. මහින්ද මැතිතුමා සමඟ පෙරට එන්න. නිමල් මැතිඳ අප ඔබ සමගයි. මේ රට භාරගන්න.
රොෂාන් Thursday, 13 September 2018 05:38 AM
මෙතුමාම නේද? මෙතුමා පරද්දන්න ඉන්දියාවේ රෝ ඔත්තු සේවය වැඩ කරා කියලා? එතකොට වීරවංශ කිව්වේ මෝදි ලංකාවට එනකොට කළු කොඩි දාන්න කිව්වේ? අනේ කාටද ලැජ්ජාවක් නැත්තේ?
නාමල් Thursday, 13 September 2018 06:11 AM
ඔබ වැන්නන්ගේ වහල් මානසිකත්වය නිමවනතුරු මේ රටට අබ සරණයි.
sirimal Thursday, 13 September 2018 08:50 AM
මෝඩි අගමැති තුමා ලංකාවට ආව වෙලේ හැම ගෙදරකම කළු කොඩි දාන්න ඕන කියපු මහත්තයා දැන් මොනවා හිතනවද දන්නේ නැහැ නේද අයිබොවන්? දැන් මත්තල, එක්ටා, සුවසැරිය වගේ දේවලුත් නියම වැඩ කියලලු කියන්නේ. අනේ කාලේ වනේ වාසේ කියල කිවලු....